මත්තල ගුවන් තොටුපල බේරාගත්තේ මමයි.. ගුවන් යානා නැති නිසා ආයෝජකයෙකු සොයනවා..
October 7, 2017 at 2:10 pm | lanka C news
මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් බවට පත් කිරීමෙන් බේරා ගත්තේ තමන් විසින් බව ධිවර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
නමුත් මෙම ගුවන් තොටුපලට ගුවන් යානා නොඑන නිසා ආයෝජකයෙකුට දී ගුවන් තොටුපල ක්‍රියාත්මක කිරීමට උත්සාහයක් ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.
කිසිදු රාජ්‍ය දේපලක් විදේශිකයෙකුට හෝ මෙරට පුද්ගලයෙකුට විකුණන්නේ නැති බවද ඇමතිවරයා කියා සිටී.
Maththala vee gabadawak kare kawuda?. Ogollangema lokka neda ? AI meka vee gabadawak karanna issella beragaththe naththe? Ethkota oya kaiwaruwai, kondai koheda thibune.
චන්දයක් තියල බලපන් උබ ගෙදර ගමට ගියොත් කොසු පාර
මෝඩයා. හම්බන්තොට ගුවන්තොට මොකාට හරි බේරගන්න සිද්ධවෙන්නේ රනිල් බලයට ඇවිත් ගුවන්තොටට අවමන්කරන්න වී ගබඩාකරපු නිසා, ගුවන්තොට මොකාට හරි අවරුදු ගානකට පවරන නිසා. රනිල් බලයට ආවේ තොපේ බොරුකාර, ද්‍රෝහී, සිරිසේන රනිල්ට අගමැතිකම දුන්න නිසා. ඒනිසා මේ සියලුම අපරාදවලට වගකිවයුත්තා සිරිසේන මිසක් වෙන කව්රුවත් නෙවෙයි. නොදන්නා මගුලක් කතානොකර හිටපන් මෝඩය. අනික හම්බන්තොට ගුවන්තොටට ආදායම් එන්න ගුවන්යානා බස්සන්නම ඔනනැහැ. දන්නා එකෙක්ගෙන් අහපන් මොඩය.
මේකා වහ වහාම තට්ටුදෙකේ බස් එකක උඩ තට්ටුවේ කොන්දා හැටියට පත් කර යැවීම ජාතික සේවයකි.
මූ බස් එකක් බේර ගත්ත කිව්ව නම් ඒකෙ පොඩ්ඩක් හරි ඇත්තක් තියෙන්න පුළුවන්.අපි ජීවිතේටම ඇහුවමයි කොන්දොස්තරයෙක් ගුවන් තොටක් බේර ගත්ත කියන එක.මෑන්ව ඉක්මනටම ඇඩ්මිට් කලා නම් මොලේ කෙසේ වෙතත් ශරීරෙවත් බේර ගන්න පුළුවන් වෙයි.