මත්තල තුන් ඈවරයි.. ඉන්දියාවට 70%යි.. ලංකාවට 30%යි..
July 5, 2018 at 10:40 am | lanka C news
ඉන්දීය ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස සූරියවැව මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට රජට සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.
මේ සම්බන්දයෙන් විශේෂ සාකච්චාවක් ඉන්දීය රජයේ නියෝජිතයන් සමගින් ඊයේ දිනයේ පැවැත්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.
ගුවන් තොටුපලෙන් 70%ක් ඉන්දියාවට හා 30%ක් ශ්‍රී ලංකාවට ලැබෙන ලෙස අදාල ගිවිසුම සකස් කිරීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.
සිරිසේන මේ වෙනකොට විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් හදමින් ඉන්නවා ලු!
Niyamaaai …Dan Gabada Karanna Veeth Nathi Eke ..
Ratata yamak karapu minihata garahana unta poriyal pita poriyal.