මත්තල දෙන්නේ ඉන්දීය රජයට නොවේ.. පුද්ගලික සමාගමකටයි.. මහා ජාවාරමක්..

July 31, 2018 at 6:24 am | lanka C news
මත්තල දෙන්නේ ඉන්දීය රජයට නොවේ.. පුද්ගලික සමාගමකටයි.. මහා ජාවාරමක්..

මත්තල ගුවන් තොටුපල ලබා දෙන්නේ ඉන්දීය රජයට නොව එරට පුද්ගලික සමාගමකට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපල ගැන ඉන්දීය රජය සමග සාකච්චා නොකල බව එරට ලොග් සභාවේදී සිදු කර ඇති ප‍්‍රකාශයන් නිසා මෙස් විය හැකි බවද ඔහු කීවේය.

මෙම ගණුදෙනුව ජාවාරමක් බවත් කයුනායකටත් මේ දෙයම සිද්ද වෙන්න යන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

169 views
Main News