මත්තල රජයේ තක්සේරුව ඩොලර් මිලියන 380යි.. ඉන්දියාව කුණු කොල්ලෙට ලංසු තියයි..

December 23, 2017 at 4:40 pm | lanka C news
මත්තල රජයේ තක්සේරුව ඩොලර් මිලියන 380යි.. ඉන්දියාව කුණු කොල්ලෙට ලංසු තියයි..

සූරියවැව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීම සදහා පැවති සාකච්චා අතරමග නැවතී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව විසින් එම ගුවන් තොටුපල සදහා ඉදිරිපත් කර ඇති වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද තක්සේරු වාර්තාවට වඩා ඉතා පහල අගයත් ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මත්තල ගුවන් තොටුපල තක්සේරු කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 380කටයි.

නමුත් ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති තක්සේරු වටිවාකම වන්නේ ඩොලර් මිලියන 230කි.

26 views

3 Comments to “මත්තල රජයේ තක්සේරුව ඩොලර් මිලියන 380යි.. ඉන්දියාව කුණු කොල්ලෙට ලංසු තියයි..”

  1. Nandasoma says:

    විකුණගෙන නොකා අඩුම ගණනෙ බැඳුම්කරයෙන් අහිමි වුණ මුදල් අය කරගෙන හරි මේ ජාතික දේපල පවත්වගෙන යන්න බැරි ආණ්ඩුවක් මොකටද ? රටම විකුණගෙන කාල අන්තිමට මොකක්ද විකුණන්නෙ?මොකක්ද රටේ අනාගතය….??

    කොහොමද ආර්ථිකය ගොඩ ගන්නෙ…????

    දිනෙන් දිනම යන්නෙ ප්‍රපාතයට නම්…..!!

    මෙහෙම ආණ්ඩු රටකට විනයක් විතරයි….

    • sam says:

      380 millon dollors worth this Air port??? Look at the picture not even 1 person is there. What a wast of money. Who should be responsible for spending money for this???? Who should be responsible for not finding these culpits and punshing them???Who has to pay for these sins???

  2. නාගසිංහ says:

    ඊලගට මත්තල…

    මත්තලට පසු……..
    ත්‍රිකුණාමලය තෙල් ටැංකි
    ශ්‍රීලංකන් ගුවන් සමාගම
    කොළබ වරාය
    ලංකා බැංකුව
    මහජන බැංකුව
    ලංගම
    දුම්රිය සේවය

    සියලුම මහජන දේපොළ විකුණනු ලැබේ
    අදම අමතන්න වික්කම සිංහ දේපොළ වෙලදාම්.

Main News