මත්තල වී ගබඩාවට ලොව විශාලතම ගුවන් යානාව ගොඩබස්වයි.. එන්ජින් හයයි.. ටොන් 700යි.. [Photo]

April 18, 2018 at 11:20 am | lanka C news
මත්තල වී ගබඩාවට ලොව විශාලතම ගුවන් යානාව ගොඩබස්වයි.. එන්ජින් හයයි.. ටොන් 700යි.. [Photo]

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාව ලෙස සැලකෙන ඇන්ටනොවු AN-225 වර්ගයේ යානාවක් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබේ.

මෙම ගුවන් යානාව එන්ජින් හයකින් යුක්ත වන අතර ගොඩබැස්වීම සදහා හැකියාව ඇත්තේ ලෝකයේ සීමිත ගුවන් තොටවල් කිහිපයක් සදහා පමණි.

ටොන් 700ක් බර යානාවට එකවර කිලෝ ලක්‍ෂ දෙකකට වඩා ප‍්‍රවාහනය කල හැක.

යානය ගොඩබස්වා ඇත්තේ එහි යානාවට ඉන්ධන ලබා ගැනීම හා කාර්ය මණ්ඩලයේ කටයුතු සදහායි.

මත්තල ගුවන් තොටුපල වී ගබඩා කිරීම මෑතකදී භාවිත කරන ලදී. ඒ අර්ථයෙන් වී ගබඩා පරිශ‍්‍රයකට ලොව විශාලතම ගුවන් යානාවක් ගොඩ බැස්වූ මුල්ම අවස්තාවද මෙය විය හැක.

187 views

40 Comments to “මත්තල වී ගබඩාවට ලොව විශාලතම ගුවන් යානාව ගොඩබස්වයි.. එන්ජින් හයයි.. ටොන් 700යි.. [Photo]”

  1. Dev says:

    Ayyo balapan kalakanni JVP karayine

    MR kiyanne dura dakkana nuwana tiyana kenek bawa

    Wee giniyanna plane awilla.

    UNP rata kawa

    • නිහාල් says:

      රුසියානු තාක්ෂණයේ ප්‍රතිපලයක් වන මෙම යානය ලොව විශාලතම බඩු ප්‍රවාහන යානාව වේ .රුසියාව බටහිර කුමන්ත්‍රණ මගින් ගොර්බශෝෆ් නමැති බටහිර රුකඩයා යොදා විනාශ කිරීමේදී ඒ ඒ ප්‍රාන්ත වෙන්වී යාමේදී මෙම යානාව නිෂ්පාදනය කල යුක්රේන ප්‍රාන්තයට මෙහි අයිතිය හිමි විය.

      ශ්‍රීලංකාවට බටහිරයන් කරන ලද බලපෑම් හා කුමන්ත්‍රණ ගැන විමල් වැනි අය පවසද්දී එයට සිනාසුනු ලොව ගැන නොදන්නා මෝඩ ගොබිලන් තමුන් රැවටුණු බව දැනගත්තේ එම කුමන්ත්‍රණය කල උන්ම ඒ ගැන නොයෙක් තැන්වල කතා කරද්දීය .
      එදා වැටුණු රුසියාව වසර ගණනාවක් ආර්ථික ආගාධයක සිට යලි නැගිට්ටුවන ලද්දේ පුටින් ජනාදිපතියි .ඔහු නිසා රුසියාව දුර්වල කිරීමේ සැලසුම පරාජය වීම නිසා බටහිර බලවත්තු දෙවරක්ම පුටින් ජනාදිපතිවරණයෙන් පරාජය කරන්නට හැකි හැම උස්ත්සහයක්ම යෙදු නමුත් දේශප්‍රේමී රුසියානුවෝ ශ්‍රිලංකාවේ 62න් ලක්ෂයේ ගොන් මැඩියන් මෙන් බටහිරයන්ගේ කුමන්ත්‍රණ වලට හසුවූයේ නැත .
      රුසියාවට එරෙහි කුමන්ත්‍රණය අද දිනයේද බටහිරයන් ඉතාමත් ජයට කරන මුත් රුසියානු දේශප්‍රේමී ජනතාව ලොවේ බටහිරයන්ගේ ලනු කන මෝඩයන්ට සිනාසෙමින් තම ජනාදිපති පුටින්ව 75% මනාපයෙන් ජනපති ලෙස තෝරාගෙන ඇත

      • darshana says:

        අවුරුදු 5කට විතර සැරයක් මෙහෙම ප්ලේන් එකක් බස්සුවම අපිට පොඩි ආතල් එකක් ගන්න බිලියන ගානක් ණය වෙලා මේවගේ එයාපොට් එකක් හදපු එක ගොඩක් වටිනවා. ලොකේ එයාපොට් එකකට ප්ලේන් එකක් බස්සන එක සාමාන්ය දෙයක් හැබයි මත්තලට ප්ලේන් එකක් බාන එක නිව්ස් එකක්. 😀

        • Ranji says:

          ane gono nodanna dewal katha nokara hitapan.AN225 hema airport ekakatama bassannath behe. ewa hamadama hamathanama yanneth nehe.

          • නිහාල් says:

            unp උඹලා මෝඩයෝ කියන්නේ නිකන් නොවෙයි නේද ?ඉන්දියාව සහ අනෙකුත් අසලවසි රටවල් තිබෙද්දී මෙහි ඇන්ටනොව් යානාව ගොඩබැසිමෙන් පෙනෙන්නේ ගුවන්තොටුපල තිබෙන සථානයේ තිබෙන වැදගත්කමයි .
            ටොන් සියගණනක් බර දරාගෙන යන ඇන්ටනොව් යානා තම ගුවන් ගමන් සැලසුම් කරද්දී එම සැලසුම කෙටිම ගුවන් කාලය ,අඩුම ඉන්දන ප්‍රමාණය ආදී දේ මත තමයි තම ගුවන් තොටුපල තීරණය කරන්නේ .
            මත්තල ගුවන්තොටුපල එම ගුවන්යානට අවශ්‍ය දිගක් සහිත ධාවන පථය මෙන්ම කාර්යක්ෂම සැලසුමේ ඉතාම වැදගත් ස්ථානයක පිහිටීම නිසා එය මත්තලට එම යානය ගොඩ බැස්සුවා .

            අන්තරජාතික ගුවන්ගමන් හා ගුවන් බඩු ප්‍රවාහනයේ සංදිස්ථානයක පිහිටා තිබෙන ශ්‍රීලංකාව ඇත්තෙන්ම රටවල් ගණනාවකට තර්ජනයක් .unp ගොබ්බසේනලා නොදන්නවා උනාට ඉන්දියාව ,සිංගප්පුරුව මේ සත්‍ය දන්නවා අන්න ඒ නිසා තමයි උඹල වගේ මෝඩ unp ගොබ්බයො කුලියට අරගෙන මහින්දව එලෙව්වේ .උඹලගේ ගොබ්බ unp කාර ආණ්ඩුව ලවුව්වා උන් එක වී ගබඩාවක් කලේ අන්න ඒ බයට .ගුවන් තොටුපලක් සෑදු ගමන් ගුවන් යානා එහි එන්නේ නෑ .ගුවන්තොටුපලක කාල වෙන්කරගැනීම ඉතාම සංකීර්ණ ක්‍රියාදාමයක් .දැනට තිබෙන ගුවන්තොටුපල පාවිච්චි කරන ගුවන් යානා තම ගමන් කාලය මත්තල හරහා අඩු උවත් ඒ ඉතිරිවන කාලය ගමනාන්ත ගුවන්තොටුපලේ ගොඩබාන වෙලාව වෙනස් වන නිසා එකවරම එසේ තම නියමිත ටයිම් ස්ලොට් වෙනස් කිරීම අපහසුයි එයට කාලයක් යනවා .එකට හොඳම උදාහරණය පසුගිය වකවානුවේ කටුනායක කල අලුත් වැඩියාව නිසා වේලාසනින් ගුවන් ගමන් ඇරඹු ගුවන්යානා අතරමැදි ගුවන්තොටුපලවල පැය ගණන් නවතා තැබීමට සිදුවුවා ගමනාන්ත ගුවන්තොටුපලේ කාලය වෙනස් කිරීමට නොහැකිවීම එයට හෙතුවයි .උඹලා ලින් ගෙම්බෝ unp ලුම්පන් මෝඩයෝ .
            ඇන්ටනොව් AN 225 යානය ගොඩබෑම මේ ගුවන්තොටුපලේ සංදිස්ථානයක් උඹලගේ ආණ්ඩුව පලව හැරී ගමන් මත්තලට උඹලා කරන තක්කඩි වැඩ අවසන් බැවින් මත්තල ආසියාවේ කාරය බහුලම ගුවන්තොටුපළවල් වලින් එකක් වේවි

        • ඈ බන් kon දර්ශනය උඹලගේ එවුන් මත්තල වී ගබඩාවක් කලා ඒ කියන්නේ mattala airport හැබැයි දැන් ඒ mattala airport වී ගබඩාවට ප්ලේන් එකක් බා නෙක නිවුස් එකක් තමයි බං

        • dine says:

          well said
          this comment shows still we have people who not going shoping for political media

        • Aurora says:

          ජාත්‍යන්තර ගුවන් මාර්ග හෝ ගුවන් තොටුපල නීති පිළිබඳව තොරතුරු හැදෑරීමෙන් “පොඩි ආතල් එකක් ගන්න බිලියන ගානක් ණය වෙලා …..” වගේ මන්දබුධික කතා නොකියා ඉඳීමට හැකි වෙනවා. මට මතකයි 1976 ඔක්තෝබර් 16 වැනි දිනයකදී කටුනායක ගුවන්තොටුපලේ ධාවන පථයේ මෝටර් රථ ධාවන තරඟ තිබුණා. දවසටම එකම ගුවන් යානාවක් හෝ ගොඩ බැස්සුවේ නැහැ. නමුත් එදා අදවගේ ගුවන්තොටුපලට විකාර කතා කියන මන්දබුධිකයෝ හිටිබවනම් මතක නැහැ. ගුවන් තොටුපලක් ඉදිකළ පමණින් එහි ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ සඳහා ජාත්‍යන්තර සහතික අවශ්‍යයි. ගුවන් ගමන් සිතියම් වලට එම ගුවන්තොටුපල ඇතුල් වූ පසු යානා ගොඩ නොබැස්සුවත් එම ගුවන්තොටුපල සීමාවට ඇතුල්වීම නිසා ගාස්තු ගෙවීමට අදාල යානා වලට සිදුවෙනවා. ගුවන් ගමන් මාර්ග සලකුණු කර තිබෙන්නේ පහසුකම් සැපයියහැකි මට්ටමේ ගුවන්තොටුපළවල් ඔස්සේ. අද ලෝකයේ තිබෙන Air Bus 380 වැනි විශාල ගුවන් යානා කොතරම් සංඛයාවක් ශ්‍රී ලංකාවඋඩින් පියාසර කරනවද ඒ සියල්ලම අපරටට ගාස්තු ගෙවා පියාසර කරන්නේ මත්තල ගුවන් තොටුපල අනාගතය දකින රාජ්‍ය පාලකයකු විසින් සාදා නිමකළ නිසයි. නමුත් ඕනෑම වසලයකුට එය විකුණගෙන කෑමට පුළුවන්.

          • darshana says:

            මත්තලට බාන්න කලින් A380 කටුනායක බෑවා. අනික් එක ඇයි කටුනායකයට ප්ලේන් එන ගානට එක නිවුස් වලට කියන් නැතුව මත්තලට ආවම විතරක් කියන්නේ? කටුනායක ප්ලේන් එකක් බාන හැම සරෙටම එක හදුවෙ මොන ජනදිපතිද කියල කියන් නැත්තෙ ඇයි ෆ්‍රන්ඩ්ස්

          • Ranil says:

            well said, ලංකාවේ ලක්ෂ 62 පට්ට ගොන්නුන්ට ඕව තේරෙන්නේ නැත. මුන් මේ රට තවත් අගාධයට යවන්න උදව් කරනවා. මුන්ට මේ අවුරුදු 3 ට හම්බ උනේ මොනවා ද ? ???? මහින්ද මහත්තයට බනිනවා එතුමා කරපුවා හුරගෙන විකුණගෙන කනවා. පර හැත්ත

          • SARA says:

            Darshana gon komment king

        • Indunil says:

          තම දෙ අගෙනැති පරදෙශක්කරයන්ට පශ්චාත් බගෙ දෙන ගොන් මඩියෙක්

    • Kevin says:

      ඒ කියන්නෙ මුනුත් රනිල්ට අරක කරන්න ආපු කට්ටියක්ද? රනිල් හරි famous තමයි.

    • FREE says:

      ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට ගොඩ බෑවා යනු මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කල බත් කන හරකුන්ට ගැසූ කනේ පහරකි.
      වෘෂභයිනට නොපෙනෙන මේ අගනා වස්තුව රටට දායාද කලේ මහින්ද මහතාය.එතුමා ලෝකයේ ලොකුම අර්තාපල් කේක් කඩුවෙන් කැපුවේ නැත​.
      දේවක ජයසූරිය නම් වෘෂභ පෝතකයා එය නිර්මාණය කල මහින්ද මහතා අවඥාවට ලක් කරමින් සිය වෘෂභ සිනහව පෙන්වා ලෝකයේ ලොකුම කාලකන්නි වින්දනය ලබන බව පෙනේ.

    • chandapala says:

      ගෙන්වගත්ත බම්බුවක් නෙමෙයි . තෙල් ගහන්නයි ඇවිත් තියෙන්නේ .

    • Brahmana says:

      මෙන්න රනිලගෙ වහලෙක්!

  2. Bandu says:

    This is yet more proof that the former regime took very futuristic decisions, these investments have now been proved correct, Sri lankans can be proud that we have an air port that can service even the largest air craft in the world. This was built soon after ending a 30 year old war. Unfortunately we were all fooled by the “Yahapalanaya dream boat”, during the past 3 years we have had no such achievements.

    • nihal says:

      This type of plane may come again in another 5-10 yrs time, only fools like MR built Airport like this to accommodate flights dropping once in a blue moon.

    • cw says:

      Buddy, Are talking from your mouth or the backside?

  3. Ajantha says:

    Antonov 225, the largest plane ever build by the mankind. This is the only one left.

  4. Sathya says:

    Mattala airport is one of nation’s great property. Thanks to the previous regime, who done this.

  5. Gaja mithuro says:

    හ හ හා කොහොමද යහපාලනේ වි වික්කද

  6. Aasiyawe Aashcharya says:

    Dan Hoo N P Kaarayanta meka vikunaganna lehesi wevi.

  7. Nim says:

    UNP ,JVP DESA DROHI YANI
    BALAW HARA DAASA
    MAHINDA GE WADA
    MAGE DAASIN DUTU
    MATHALA.
    WESWA KARMAYAKI
    MAGE SRI LANKA VE SAMPATHA KE.

  8. ජසයා says:

    මෙම යානාව ටොන් 700 ක වී පටවාගෙන යන්න ආවාවත්ද?

  9. LION voice says:

    GREAT…..very nice so happy & proud to be a supporter of the Rajapaksha government from 2005 to 2014 and now the joint opposition…….jayawewa!

  10. Asaranaya says:

    wi Herisa busy loading paddy bags into the plane, Come on Heriso!

Main News