මත්ද්‍රව්‍ය ගෙනා ශ්‍රීපාද වන්දනාකරුවන් තොගයක් අත්අඩංගුවේ..
January 13, 2019 at 12:40 pm | lanka C news
මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් වටවල දියගල ප්‍රදේශයේදි ඊයේ (12) දවස පුරා සිදු කරන ලද පරික්ෂා කිරිමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ කේරල ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍යය තිබු බව මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේය.
සැකකරුවන් අවුරුදු 20 ත් 30 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් කොළඹ, ගාල්ල, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
kerala ganja newei sumanthiran ganja
දෙමල සන්ධානයේ ගංජා සුමන්තිරන් ඇතුළු කේරල ගංජා ගෙන්වන මන්ත්‍රී වරුන් වහාම අත්අඩංගුවට ගතයුතුයි ..විශේෂයෙන් උතුරේ කේරල ගංජා ගෙන්වමින් පොලිසියට ඔහුගේ ගංජා බෙදාහරින්නන් ආරක්ශාකරන සුමතිරන් අත්අඩංගුවට ගත යුතුයි
TNA මන්ත්‍රීවරුන්ට අපේ රටට කේරල ගංජා ඇතිලි මත ද්‍රව්‍ය ගෙන ඒමට විශේෂ බලයක් ලබා දී තිබේද ? ඔවුන්ට නිතිය ක්‍රියා නොකරන්නේ දෙමළ වීම නිසාද ? අද අපේ රටේ සුළු ජාතික මැති ඇමතිලාට සිදු කරන ජාතික අපරාධ වලට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? එය දැන් ඔවුන්ට පමණක් සීමාවූ විශේෂ නීතියක්ද?
මොකද්ද මේ අවනීතිය ? කැකිරිල්ලේ රජුගේ නිතිය වගේ ..අහෝ රටකට වූ විනාශයක් ..
දෙමල සන්ධානයේ මැති ඇමතිලාට ,අපේ රටට කේරල ගංජා ඇතුලු මත් ද්‍රව්‍ය ගෙන අපේ රටට ගෙන ඒමට විශේෂ බලයක් ලබා දී තිබේද ?