මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලකයන්ගේ ආරක්‍ෂාව ලැබෙනවා..- හර්ෂ

January 25, 2019 at 6:51 pm | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලකයන්ගේ ආරක්‍ෂාව ලැබෙනවා..- හර්ෂ

මෙරට හෙරොයින් මත්කුඩු ජාවාරම නවතා දැමීමට නොහැකි වී ඇත්තේ ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණ ලැබීම නිසා යයි ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට ප්‍රාදේශීය දේශපාලඥයින් සෘජුව සම්බන්ධ යයිද ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

205 views