මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා..- අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

January 22, 2019 at 3:50 pm | lanka C news
මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා..- අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පිලිපීනයේ ක්‍රමය අනුගමනය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පිලිපීන සංචාරයේදී කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නම් ඊට පූර්ණ සහාය ලබාදෙන බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ කොල්ලුපිටියේ සිය අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

26,194 Viewers

32 Comments to “මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා..- අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..”

  1. siri says:

    no need to get support from these talkative failures.

    • Ane mage kata says:

      Oya hari hariyata apea kollo tika mahapaare, handiyak handiyak, katapilak gane dinapathaama hariyata karana ekea mokatada janadhipathi eaka karanne. Anith eka oya batalanda vage vadhakaagaara hadanna oneth naha ne. Eaka apea ayage kramea nisa eaka kopi karannath janapathita ayithiyak nathi bava mathak thiyaaa ganna eaka thamai honda.
      .

    • පුරුද්ද නිසා වැරැද්ද නොතේරේ !!!! says:

      මා වෙසෙන්නේ සුද්දගෙ රටේය.. මේ ලඟදි අපේ කොළඹ කොල්ලෙක් ආවා මෙහාට මම ආපු ප්ලේන් එකේම.. ඒ කොලුවට සල්ලිවල බලයත් තාත්තගෙ ලොකුකමත් කොච්චර ලොකුවට ඔලුවට ගහල කිව්වොත් ඒ තරමටම ඔලුව උදුම්මාගෙන හිටියේ ප්ලේන් එකේ ‘කඩ්ඩෙන්මයි’ කතාව… මේ කොල්ල එයාහොස්ටස් කෙනෙක්ගෙන් ඇහුවා ඇයි ප්ලේන් එකේ සිගරට් බොන්න බැරි කියල..බිව්වම මොකද වෙන්නෙ?? එහෙම කියල කොලුව ටොයිලට් එකට ගියා..
      මට තේරුනා කොලුව ටොයිලට් ගිහිල්ලා ආවට පස්සේ හැසිරීම හරිම අමුතුයි කියල…ප්ලේන් එකෙන් බැස්සා කියමුකො…රටට ඇතුල්වෙන්න…දැන් ඉමිග්‍රේශන් ගේට්ටුව ලඟට ඇවිදගෙන යනවා ප්ලේන් එකෙන් බැහැපු ඔක්කොමලම… බල්ලෙක් අරන්‍ යන ඔෆිසගෙ මත්ද්‍රව‍්‍ය සුනකයා මුගේ පිටිස්සෙන්ම ඉව අල්ලමින් ගියා… වුන උරුම කරුමය මෙන්න…
      පොලිසියෙන් මාන්චු දාලා හිරේට අරන්ගියේ..

  2. Eiffel says:

    හෙහ් .හෙහ් බලලා පැනල නේද මල්ලෙන්…😀

  3. Sri Lankan says:

    Ane palayan meeharako yanna. Ada Wele Sudala ta mokada wela thiyenne?

    Oya inne eliye yasa ageta.

    Thoda dan ewata neethiya kriyathmaka kale?

    Muge katai pukai thiyenna oni thena maaru wela.

  4. මැට්ටෝ says:

    අල්ලන මත්කුඩට මොනවද අහපන් මැට්ටෝ
    සිහල ජාතිය කුඩ්ඩට ඇබ්බැහි වෙල මැට්ටෝ
    හම්බයො ගෙනත් කුඩු පාරාදිසියකි මැට්ටෝ
    කුඩ්ඩට කත් අදින මූූටත් උණ්ඩ උරුම මැට්ටෝ

  5. aba says:

    ethakota muth pare marenawane.

  6. අපි ගොන්නු නේ..... says:

    මේ රටේ නීතිය ….නවලානේ ඔියි තියෙන්නේ…ඒක පහු ගිය දෙසැම්බර් මාසේ…..දෙකට කැඩුනා….ජනතාපරමාධිපත්‍ය යටපත් කරලා…..දැන් තියෙන ”දේශපාලන…. දර්සනයට…. කියන්නේ …..බැඳුම්කරවාදය කියලා……..

  7. desta says:

    phul hora karen dene mun tamai kudu adinna udaw karanne muta mara kekkumak ne kudu adina un gena tiyenne nethnam occhara kudu kohenda lankawe

  8. අංකූරා says:

    මේ යක්කු මාර මීටර් නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බේරගන්න වැඩේදි !!, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට කඩේ යන්නෙ තියරියට. දැන් ඉතිං මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකුට මෙල්ල කරගන්න වත් පාරෙදි වෙඩිල්ලක් තියාගන්න විධියක් නෑ නෙ !!!.

  9. nariya says:

    eka aanduwen karanna one naa dan oya hamadaama mahapaare oya de wenawane

  10. Nadeesha says:

    Check this man’s mobile phone and house.

  11. Denzil Fernando says:

    kuddanta saport karan dasapaluwanth maha pra wdetiyanna onaaa.shoot all them on the road.

  12. අලි බේටි says:

    අනේ අපි වගේ කිරි පොවලා කොට්ටේ උඩ තියල නලව නලව ඉන්න වෙලාව එනකන්. අපට ගන්න වැඩවගයක් තියෙනවා. ඉස්සරහ චන්දෙදි. හික් හික් හික්

  13. Nishantha says:

    Loku Kudu mudalalila podi kudu mudalalilawa araksha karanawa

  14. Mahi says:

    Because his friends are dealing drugs and involved in unlawful activities.

  15. maha says:

    FOOT NOTE DANA
    BANKU HORUNTE
    ATA DEKEN ALLA
    MARENA THURU
    THIYANNA

  16. Niru says:

    You and your boss can get some money and release them.

  17. sunil attanayaka says:

    Ane tomiho…nadu daala unta danduwam denna giyoth hamadaama un eliye….dakka thena marala daanna onee…paathalayanwa .un thamahi kudu deal karanne

  18. sunil attanayaka says:

    Ane tomiho…nadu daala unta danduwam denna giyoth hamadaama un eliye….dakka thena marala daanna onee…paathalayanwa .un thamahi kudu deal karanne…Ravi karuppayia….rishard badurdwen ..ajith pereda wage ewun thamayi kudu walata sambandha

  19. 123x says:

    Do the shooting. Epa kiyanne…. drug dealers la.

  20. Upali says:

    Drug dealers are so powerful. Shameless UNP ministers take money from drug dealers after robbing the central bank. Shameful son of bitches.

    Me wage lajja nathi wesige puthala amathiwaru wela inna eka rate awasanawak.
    Maha bankuwa kolla kawa madiwata dan kudukarayingenuth salli gannawa.
    Thopiwa wadapu ammala thaththala balloda?

  21. පාරෙ වෙඩි තියල නෙමෙයි යකෝ ….පාරෙ උල තියල හරි රට බේරගනිව්……

  22. ajith says:

    This basterd Ajith Perera is another leading drug dealer. He is trying to save his gang

  23. david milibanda says:

    Why not shoot them Ajith Perera?
    Are these drug dealers UNP’ers and your or your party supporters?

    (02) American , (01) Afgan, (02) german Women have already been netted.
    Give them the maximum punishment laidout in the statutory books.

  24. Ajith Gayan says:

    UNP killed over 60,000 innocent , women and Children during 1987-1990. Dismembered half burnt bodies were left on the streets. We have not forgotten what UNP killers did in Sri Lanka 🇱🇰.

    • Anju says:

      Unp has strong ties with the ubderworld gangs. They help each other. Most ministers hace close connections with the drug lords / underworld thugs. No wonder they will do anything to save them. Ranila the gang leader has so much blood in his hands ( Batalanda torture chamber) although he shows an innocent face in public.

  25. එහෙම උනාම මට නඩු නැතිවෙනවා.මට හොඳ සම්තිං නඩුවලට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගෙන්.උන්ගේ කුඩු ඇල්ලුවාම ඉල්ලන ගානක් දෙනවා උන්ව බේරගන්නවානම්.ඉතිං ඒ උත්තමයන්ව මහ පාරේ මරලා දැම්මොත් ඒක හෙන ගහන අපරාධයක්නේ.ලංකාවේ ඉන්න උන් මොනතරම් කුඩු ගැහුවත් නඩුම තමා දමන්න ඕනැ.

  26. ගහපන් ෆුට් නෝට් එකක්. says:

    ගහපන් ෆුට් නෝට් එකක්. හොරු තක්කඩි දුඋෂකයෝ රකින්නා.

  27. Kings says:

    අනේ ටොමියො. උඹ බය උනාද? පිස්සු ටොමියො වගේම කුඩ්ඩොත් අහුවෙච්ච ගමන් වෙඩි තියල දාන්න ඕනි. මට පේන්නෙ ටොමියත් මේවට සම්බන්ධයි කියල. එසේ නම් දු‍ටුතැන වෙඩි තබනු.

  28. john says:

    Is this son of bitches mother doing drug trade ?????…..We need to control this any how….

    I think Ajith Perera is getting some money from drug dealers… Otherwise why is he acting so quickly ??????

Main News