මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගත්තැයි පොලිසය වටලා විරෝධතා…

August 2, 2020 at 6:26 am | lanka C news
මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගත්තැයි පොලිසය වටලා විරෝධතා…

කිරි ඇල්ල පොලිසිය විසින් හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමක් සමිබන්ධ සිද්ධියකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කිරි ඇල්ල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක⁣ට නිරත වුහ.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරෝයින් මත්ද්‍රව්‍යවලට සමිබන්ධ පුද්ගලයෙකු නොවන බව පවසා මෙලෙස ඔවුන් විරෝධතාවයේ නිරත වියග.

නමුත් හෙරෝයින් මිලි ගැර්මි 650 ක් සමග එම පුද්ගලයා කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොඩිප්පිලි කන්ද, ගලතුර, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

– සම්පත් ප්‍රියනන්දන

21,736 Viewers

9 Comments to “මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගත්තැයි පොලිසය වටලා විරෝධතා…”

  1. ගරසරප says:

    පිලිපීනයේ මත්ද්‍රව්‍යයට සම්බන්ධ ඕන කෙනෙකුට වෙඩිතබා මරන්න පොලීසියට බලය දීල තියනවා. සමහරු මෙහෙත් එහෙම කරමු කියල කියනවා. මේ වගේ අහිංසක එකෙක් එහෙම මලොත් ?

  2. ajith prasanna says:

    පාදඩ වනචර වන්චනීක ශ්‍රී ලංකා පොලිසියනම් කවදාකවත් විශ්වාස කරන්න එපා. අද පොලිසිපති තවම මිනීමැරුම් වලට ඇප පිට ඉන්නේ. DIG වාස් ගුණවර්ධන කොටි ගණන් කප්පම් අරගෙන හෝල් සේල් මිනි මරලා ජීවිතාන්තය දක්වා හිරේ. රෝහින්යා කාන්තාවන් මිරිහානේ රැඳවුම් කඳවුරේ ඉන්න විටදී දුෂණය කරලා වැඩ තහනම් කරලා. වංචා විමර්ශන කාර්යාංශයේ SI විමල් ඇතුල් නිලධාරින් අපරාධ කාරියන්ගෙන් ලිංගික අල්ලස් අරක්කු අරගෙන නිවැරදි කාරයන් බන්ධනාගාර ගත කරනවා

  3. ajith prasanna says:

    අර ගල්කිස්ස SSP රොහාන් ප්‍රේමරත්න කියන වනචරයා ගැනියෙකුට පැමිණිල්ලක් දාන්න ගියොත් උගේ ලඟට එවන්න කියලා චක්‍ර ලේඛනයකුත් යවලා. ඕකා වංචා විමර්ශනේ අද්‍යක්ෂ වෙලා ඉන්නකොට ඔකාගේ කාර්යාලයේ ඇතුලේ තිර රෙදි දාගෙන වහගෙන පොඩි අන්දකුත් දාගෙන හිටියේ. කසාද බැන්දලා ඉන්නකොට සැකකරුවෙකුගේ අවුරුදු 19 කෙල්ලෙක් දුෂණය කරලා පස්සේ ඒ කෙල්ලව බලෙන් විවාහ කරගෙන අන්තිමේදී විකුර්ත කාම ආශාවන් ඉටුකරගෙන (ආසිරි එකේ මැහුම් 4ක් අතන දාලා) කෙල්ලගේ දෙපල වංචා සහගතව අයත්කරගෙන කෙල්ලව එලෙව්වා. මේ පරයව පොලිසියේ විනය හා කාලක්‍රියා අංශයේ අද්‍යක්ෂ හැටියටත් දාලා තිබුනා ගිය වසරේ.

  4. Nuwan says:

    Last week police apprehended a drug dealer in Panadura and luckily for him Palitha Thewarapperuma happened to be in that area. Palitha influenced the police saying that the guy was not a drug dealer and got the police to release him.
    How can mps involve in releasing these culprits?
    Please investigate this incident.

  5. Sirimal says:

    Introduce drugs and charging an innocent to take revenge can’t be totally ruled out without independent investigations taking into account the history of sri Lanka police

  6. MD says:

    බොරුවට ජනපතිතුමනි අපට කුඩ්ඩො නැති කරල දෙන්න කිව්වාට වැඩක් නැහැනේ.කවුරු හරි හිතවතුන්,උදව් කල අය අරගෙන ගියොත් පොලීසිය කඩලා හරි ඵලියට ගන්න හදන්නේ.ඉතින් මේවා කාට කියන්නද?හැම වරදක්ම කරන්නේ ඔය බොරුවට කහින අයම තමයි.

  7. siran says:

    meewa itha prawesamin soya bala.. katayuthu kala uthyi…

  8. ක්‍රිමිනල් says:

    අර බණ්ධනාගර ලොක්කා සම්පායො අත් අඩංගුවට ගන්න බෑ කියලා නියොජ්‍ය සොලීස්ටර් ජනරාල් මාධ්‍ය සාකාච්චාවක් තියලා පොලීසීයේ පලු ඇරියා ,හැබැයි කොහෙන් හරි හිපාටුවො අල්ලං ගේම ගහන්න පොලීසිය හරි දක්ශයි. මෙන්න මේකට තමයි බන් පුන්නක්කු බෛයො සිස්ටම් චේන්ජ් කියන්නේ.

    ප.ලි.අංගොඩ ලොක්කගේ උකුස්සා පව් නේද බන් ? 😂😂😂

  9. Leyon Ma says:

    නුගේගොඩ පැත්තේ පොලීසියක අපරාධ විමර්ශණ අංශයේ OIC කාරයා “ඕකාට කුඩු පැකට් එකක් දාලා හයි කෝට් කේස් එකක් හ්දපං”. කියනවා මගෙ කනට ඇහිලා තියෙනවා . දැක්කනෙ නාකොටික් පරයෝ, STF කාරයො, වාහන වල රෝද ගලවගෙන ගිය පොලිස් කාරයො ? ඔවුන් පන පිටින් යන්නෙ අවීචි මහ නරකාදියට. පොලිසියේ 80% ක් ඉන්නෙ ඒ ජාතියෙ එවුන්.

Leave a Comment

Main News