මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල පොලිස් නිලධාරීන්ගේ දේපල රාජසන්තකයි..

August 4, 2020 at 12:40 pm | lanka C news
මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල පොලිස් නිලධාරීන්ගේ දේපල රාජසන්තකයි..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන ලද නිලධාරීන් 12 දෙනෙකුගේ දේපොල රාජසන්තක කිරීමට තීරණය කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හෙළිවී ඇති නිලධාරීන්ගේ අයථා ලෙස උපයාගත් මුදලින් රැස් කරගත් දේපළ දේපල එසේ රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ඊට අදාළ තොරතුරු රැස්කරමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි.

මත්ද‍්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ත

වත් 8 දෙනකු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

280 views

13 Comments to “මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල පොලිස් නිලධාරීන්ගේ දේපල රාජසන්තකයි..”

  1. පූස says:

    පූසො අහු උනාට ටොන් පිටින් ගේන මහ හොරු එකෙක්වත් අද වෙන තුරු අල්ලා නැත්තේ ඇයි. බුද්දි අන්ස බුදිකරවලද​?

    • SALMAL says:

      පසුගිය යහපාලන කාලයේ බ්‍රසීලයෙන් සිනි කන්ටනේර වල කුඩු ගෙන්වූ දේශපාලකයින් තවම අත්අඩංගුවට නොගත්තේ මන්ද ? බලවත් දේශපාලකයින්ට විශේෂ වරප්ප්‍රසාද ලබා දී තිබේද ?

    • කාන්තාර පළඟැටියා says:

      හිරගෙදරට කුඩු ඇද්ද පූසාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න දණ්ඩ නීති සංග්‍රහයේ නීති ප්‍රතිපාදන නෑ.
      ඒ නිසා පූසාට යන්න දෙන්න ඇති.

  2. Saradiel says:

    මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල සොක්කෝ දඩුවම් විදිනවා ලොක්කෝ නිදැල්ලේ ….
    නිතිය සැමටම පොදු විය යුතුයි

    • අරුණ කුමාර දිසානායක. says:

      මාකඳුරේ මධුෂ් අය්ය ඔබතුමාට වඩා ලොක්කෙක්.
      සම්පායෝ බ්‍රැකට් එක මග එනවා.

  3. Kgs basnayake says:

    This should not be a news article only
    Immediate actions shall be taken.
    Publish what properties were confisticated

    • අරුණ කුමාර දිසානායක. says:

      කලබල වුණාම අරක මේක ඇල්ලුව, ඉඹගත්ත, කඩ වුණා කියල ජිනීවා යන අය්යල ඉන්න රටේ එහෙම බෑ. ඕන් ජනාධිපති රට මිලිටරි කරනවා කියල හොඳ කස්තිරම් ටිකක් අල්ලයි.මතකද අර බයිසිකල් සංගමයේ සභාපති කියපු පකිස්සා. ඒ හින්ද නඩු දාන්න ඕනෑ. අහන්න ඕනෑ. උසාවියෙන් තීන්දුවක් ගන්න ඕනෑ. නැත්නම් මාත් කියන්නෙ මුන්ට ළමයි නැත්නම් ගෑනු ටික ජනසතු කරල පටන් ගන්න කියල තමයි.කෝ එහෙම චාන්ස් මේ රටේ?

      • Alapaluwa says:

        නෑ මලේ කවදාවත් එසේවන්නේ නැහැ මොකද අපිට දැන් හොඳ නායකයෙක් සිටිනවා නමුත් ඒ නායකයට ඉතිරියත් ඉදිරියට කරගෙන යන්න අපි උදවු කරන්න අවශ්‍යයි එවිට ඔවු දන්නවා රට පාළනය කරන්න අවශ්‍යය වන්නේ කෙසේද කියා.ඉතිං අපි එතෙක් ඉවසමු. කෙසේහො වේවා මුන්ගේ තිබෙන සියලුම සම්පත් ජරාජය පවරාගන්නා අවශ්‍යයි එයින් නතර වේලා මදියි මුන්ට එල්ලුම් ගහා නියම කරන්න ඕනෙමයි!!!

  4. Nimal says:

    Mewa karanakan wiswasa na

  5. Lasa says:

    All talk, Keep Talking Big, Hurrah.Deal Closed.

  6. Nilame says:

    A great decision from the authorities after long time!this could have been implemented long before for corrupted officials!

  7. Sun says:

    I am sure still there are powerful people behind this drug business as it was running well. Need to analyse well to see who are behind and sponsoring this drug loads. There may be big heads behind.

  8. john the baptice says:

    මහා බැංකු හොරුන්ගේ දේපල අමතක වෙලාද?

Main News