මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට…
June 27, 2020 at 8:02 am | lanka C news
ගංජා මත්ද්‍රව්‍ය කිලෝ දහයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකි.
ශ්‍රාවස්තිපුර ප්‍රදේශීයේදී මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
මම සක්ලි සිරිසේන.
වරක් මම කී විට, කාලය පැමිණි විට මම රාජාලියෙකු මෙන් පනින්නෙමි
මම ද්‍රෝහියෙක් සහ සුපිරි ආත්මාර්ථකාමී බල්ලෙක්මි.
මට කිසිදු මානව ගුණාංග සහ ප්‍රතිපත්ති නොමැත.
ඔබ මට ඡන්දය දුන්නොත් (S.L.F.E) යන්නෙන් අදහස් වන්නේ ඔබ විසින්ම ඔබේ සොහොන හාරන්නාක් මෙනි
මෝඩයෙකු මෙන් ඔබ මට නැවත ඡන්දය දුන්නොත්, මම ඔබට හොඳ පාඩමක් උගන්වමි
බන්ඳනාගාරයටත් සුද්දයක් දුන්න වගේ පොලීසියට දුන්නොත් නරකද
We have to introduce Middle eastern Sharia law to get rid of these idiots who are misusing the authority. That is my openeon for such crimes.
ගරු ජනාධිපතිතුමනි බන්ධනාගාර මාපියාව වාගෙම පොලිසියෙ මාපියාව ගැනත් සොයාබලන්න