මත්ද‍්‍රව්‍ය, පාතාලය ලගදීම මෙරට සම්පූර්ණයෙන්ම අවසන්..

August 31, 2020 at 5:30 pm | lanka C news
මත්ද‍්‍රව්‍ය, පාතාලය ලගදීම මෙරට සම්පූර්ණයෙන්ම අවසන්..

මත්ද්‍රව්‍ය, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි ශ්‍රී ලංකාවෙන් සදහටම තුරන් කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නැවතත් ත්‍රස්තවාදයක් මෙරට ඇති වීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ශ්‍රී ලංකාව තුළ නැවතත් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

රටේ කිසිදු ප්‍රදේශයක ත්‍රස්තවාදය යලි හිස එසවීමට ඉඩ නොතබා නියපොත්තෙන් කඩා දමන බවත් නැගෙනහිර පළාතේ දැඩි මතධාරී කණ්ඩායම් අත්අඩංගුවට ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.

31,971 views

8 Comments to “මත්ද‍්‍රව්‍ය, පාතාලය ලගදීම මෙරට සම්පූර්ණයෙන්ම අවසන්..”

  1. වන්ඳි බට්ට... says:

    ඔබතුමා ඔය කියන්නේ නාකොටි පොලීසිය ගැනද…???
    ලොව හැම රටකම පාතාලයෝ ඇත…
    ලොව හැම රටකම ගණිකාවෝ ඇත….
    මේ දෙකම ආරක්‍ෂා කරනුයේ කලු ලෝගු ඇඳගත් “ලෝයර්ලා” කියන බොරු හොරු ආරක්‍ෂා කරන ඩිග්ග්‍රී
    ගත් අයය…

    • samitha says:

      සැබෑ යථාර්තය එයයි කලු ලෝගු ඇඳගත් “ලෝයර්ලා”, පොලීසිය ඉන්නතාක් පාතාලය ඇත .
      පාතාලයෙන් ඔවුන් ගන්නා වැඩ බොහෝ බව බොහෝ දෙනා දනිති

      • බඩුත් හාමුදුරුවන්ගේ 😳 නඩුත් හාමුදුරුවන්ගේ😥😥 says:

        අච්චර හොර වැඩ කල බව මුලු රටම දන්න මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව් දෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.
        කවුද ඒ වෙනුවෙන් කථා කලේ….
        “කලු ලෝගුව” දාගත් අය නේද?…..

      • Aaryaawa says:

        Very true.

  2. ඇයි ඔක්කොම කුඩු නාලිකාව වටා විතරක් අදිරාජ්‍යක් ගොනු කරනවද රොමියා කුඩ්ඩව එලියට දාලා. 🤣🤣🤣

  3. Great Dogini says:

    අදහස නම් අති විශිෂ්ටයි සර්….ඒත් විසදුම තාවකාලිකයි! රබර් බෝලයක් දිය යට තිබ්බා වගෙයි. ආයේ උඩට එනවා

  4. Thruth says:

    Hari….Dan Kiyanna Balanna koi patthe set ekada Kiyala ?

  5. Nawodhi says:

    Come and see the Piliyandala Police division. Police’s main income is illegal garages protection, illicit drug dealers, and criminals control the police. Sack all police officers in the Piliyandala police station and Mount Lavinia police station.