මත්පැන්හල් විවෘත කිරීමට කොරෝනා මර්දන බලකායේදී තීරණය කර නෑ..
September 19, 2021 at 12:02 am | lanka C news
ඇඳිරි නීතිය දීර්ඝ කිරීමත් සමඟ මත්පැන් හල් විවෘත කිරීමට කිසිදු තීරණයක් කොරෝනා මර්ධනය සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී නොගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.
එවන් තත්වයකදී සුරාසැල් විවෘත කිරීමේ තීරණය ගත්තේ කවුදැයි තම සංගමයට ද විශාල ගැටළුවක් එයිද සංගමයේ මද්යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා පැවසීය.
මේ අතර මෙම කාරණාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ අනෙකුත් වෙලද සැල් වසා තිබියදී මත්පැන් හල් පමණක් විවෘත කිරීමේ කිසිදු පදනමක් නැති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට මත්පැන් හල් විවෘත කිරීමේ හෝ වැසීමේ හැකියාවක් නැති බවද ඔහු පැවසීය.
Hemadama arala thibunama polin netha. Lankawe pradana ardayam margayak thamai surawa.
පරිපාලනය අති විශ්ෂ්ටයි සර් …..,
අපේ හැරී ජයවර්ධන මහතා ට ඕව සුළු දේවල්
Bar malli johnston ge wadak da?
එහෙම බලකායක් තියන්වද?
සෞඛ්‍ය අමාත්‍යාශයට ආයුර්වේද වෛද්‍ය සභාවේ බලයත් නෑ. ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනාවට බෙහෙත් කිරීම වළක්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශට හෝ කොරෝනා කමිටුවට බෑ.
Hema mugulama open Karala tiyeddi bar witarak wahanne mokatada?
මේ ප්‍රකාශ කරන දොස්තරලා ට common sense නෑ.
මිනිස්සු පොදි කන්නේ මාස ගණන් වසා තබා ඇරියම බව තේරුම් ගන්න මොලයක් නෑ.
මේ අය කොරෝනා නැතිකරන්න දෙන සියලු උපදෙස් මේ ජාතියේ තමයි.
හමුදා වල අය බැස්සේ නැත්නම් අද මේ බක පණ්ඩිත සංගම් රට අපායක් කරලා.
උබලා වගේ උම්මාද ගොං බෛයන්ට ඔහොම හිතෙන එක ගැනනං පුදුම වෙන්න ඔන්නෑ.
This is thousand times better than drinking KASSIPU. You doctor’s union members and some of the ministers have the luck to drink alcohol and get your salaries too, if the newspapers are correct. The whole world is still learning about this virus still. THE DOCTORS IN SRILANKA KNOW EVERY THING.