මත්පැන් ඔන්ලයින් අවලංගුයි…

June 17, 2021 at 12:02 am | lanka C news
මත්පැන් ඔන්ලයින් අවලංගුයි…

අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව රජය විසින් අවලංගු කර ඇත.

සැලසුම් කර තිබුනේ සුපිරි ‍වෙළඳසැල් හා තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමටයි.

36,796 views

17 Comments to “මත්පැන් ඔන්ලයින් අවලංගුයි…”

  1. Mssilva says:

    Aparade. Nathiwama bari deyakne. Ara lansage kuduwalata wath online method ekak initiate karanna.

  2. ගමයා says:

    හුටා. ආයෙමත් පාරක් විපක්ෂයේ එවුන් කඩේ යැව්වා. මෙහෙම කරන්න එපා . මට පේන්නේ සජිත්ව පච කරලා රනිල්ව විපක්ෂ නායක කමට ගේන්න ආන්ඩුව ගහන ගේමක්.

  3. Hari says:

    මත්පැන් ඔන්ලයින් අවලංගුයි “ජොනි කසිප්පු වලංගුයි”

  4. Damian says:

    ලිං ගෙම්බන්ගේ කතා අහල මේක නැවත්වීම
    ගොබ්බ වැඩක්‌. ඩුබායි වල පවා ඔන්ලයින් ගෙනැත් දෙනවා. මෙහේ ඉන්න ලිං ගෙම්බන්ට මේවා මැජික්.

  5. Asang1 says:

    😂

Main News