මත්පැන් පෝලිම් නිසා කොරෝනා පාලනය ගිලිහෙයි…- විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..

September 18, 2021 at 5:30 pm | lanka C news
මත්පැන් පෝලිම් නිසා කොරෝනා පාලනය ගිලිහෙයි…- විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

ජනතා ඒකරාශී වීමට ඉඩදීම මගින් කොරෝනා පාලනය සඳහා අප යන්නට සැරසෙන්නේ කොයිබටද?

අති භයානක කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමා දැඩි ලෙස කඩ කරමින් ජනතාව මද්‍යසාර ලබා ගැනීම සඳහා නොඉවසිල්ලෙන් පෝලිම්වල සිටින අයුරු අපි ඊයේ අපූරුවට දැක්කෙමු.

මත්පැන් පරිහරණය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල අප විසින් යලිත් අවධාරණය කරන අතර රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජයට ඇති අවශ්‍යතාව මෙන්ම බලයලත් මද්‍යසාර වෙළදුන්ගේ හා පාරිභෝගික අයිතිවාසිකම් නොසලකා සිටිය යුතු බව අපගේ අදහස නොවේ.

කෙසේ වුවද වෘත්තියමය සංවිධානයක් ලෙස රෝග පාලනයේ යම් ප්‍රගතියක් දක්නට හැකි මෙම අවස්ථාවේදී මෙම ජනයා එක්‍ රැස්වීමේ ක්‍රියාවලිය නිසා රෝග පාලනය සඳහා ඇති විය හැකි අනර්ථය රජයට පෙන්වා දීම අප දැන් සිටින මෙම සංවේදී අවස්ථාවේදී අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.

මද්‍යසාර ලබා ගැනීමට පුද්ගලයන් එකිනෙකාට ඉතා ලං ලංව ගැටීම තවත් රෝගීන් පොකූරක් ඇති කිරීමට නැවත ප්‍රධාන හේතුවක් විය හැක. මෙම තත්වය අප විසින් මින් පෙර ද අත්දුටු “පැණි” ලබා ගැනීම සඳහා ජනතාව එකිනෙකා පරයමින් සිටි අයුරු සිහිපත් කරවයි.

අප මෙහිදී රජයට අවධාරණය කරන්නේ මෙවැනි මහජන ගැවසීම් වැඩි වන තත්ත්වයක් යටතේ රටේ වැඩි ජනතාවකට ඇති විය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන් ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීම ට නිසි වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.

අවසාන වශයෙන් අපගේ ආයාචනය වන්නේ ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත අප දැනට ලබා ඇති රෝග පාලනය අප අතින් ගිලිහී යාමට අප කිසි සේත් ඉඩ නොදිය යුතු බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

19,582 views

21 Comments to “මත්පැන් පෝලිම් නිසා කොරෝනා පාලනය ගිලිහෙයි…- විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..”

  1. අමුතුම තාලයේ ත්‍රස්ථවාදයක් රටතුළ ක්‍රීයාත්මක කරනු ලබයි,.! says:

    වංචනික ඇලෝපාතික වෙෙද්‍යවරැන් යැයි කියාගනිමින් , මහාචාර්‍යයන් යැයි කියාගනිමින්, විශේෂඥ වෛද්‍යවරුන් යැයි කියාගනිමින්,, බටහිර ගැති වහල් පාහරයන්, මුග්ධයන්, වනචාරී තිරිසන් වංචනිකයන්, වෙෙද්‍යනාට්ටාමිලා නොහොත් මිනිකාක්කන්ගෙන් රට ඡාතිය බේරාගතයුතුයි,.!
    , කුමන්ත්‍රණකාරී ලෙස බරපතල වංචාවක යෙදෙමින් බටහිරයන් පැමිනෙන නියෝගයන්ට අනුව ආර්ථිකය විණාශ කරමින්, බටහිරයන් සමග එකතුවී කුමන්ත්‍රණය කරමින්, කොමිස් මුදළට ගිජුව ඵන්නත් ආනයනය කරමීන් ”පී සී ආර්”නැමැති තනිකර වංචනික ක්‍රියාදාමයකින් ඡනතාව බියගන්වමින් ඡනාධිපතිතුමා බුරැවෙකුට සමාණ කරමින් සෞඛ්‍ය පාහරයන් බටහිරයන් සමග ඵකතුව අමුතුම තාලයේ ත්‍රස්ථවාදයක් රටතුළ ක්‍රීයාත්මක කරනු ලබයි,.!

    මාරාන්තික යැයි පවසන ”වෙෙරසය ශ්‍රීලංකාව තුළ පවතින බවට පැහැදිලි සාකෂි ස්‍රෘඡුවම ඉල්ලා සිටිය යුතුයි,.! පි සී ආර් වංචාව සමාඡ මාද්‍ය ඔස්සේ නිරාවරණය කළ යුතුයී,.!

    ”කිසියම්ම වෙෙරසයකට කිසිම ලෙසකින් අදාලත්වයක් නොමැති ප්‍රෝඩාකාරී ”ඉතිහාසගත ඵනනත් කුමන්ත්‍රණය” සහ ”පී සී ආර් වංචාව” , වහාම රටට නිරාවරණය කිරීමට කටයුතු කළ යුතුයි,.!

    ඡනතාවගේ ඡනඡීවිත අඩාළකරමින් නිදහස සමපූරණයන් අහෝසිකරමින් නානාවිධ මාෆියාවන්ට ඡනතාව සුරාකැමට ඉඩ හැරීම සහ, කුමන්ත්‍රණකාරීලෙස බටහිර බලවේගයන්ට සහ බෙහෙත් යැයි කියාගන්නා වස විස ඡාවාරංක මෙහෙයවනා ”අලොපාතික සුණඛයන්ට” විරැද්ධවව වහාම ක්‍රියාතමක විය යුතුයි,.!

    ඉතිහාසගත දැවැන්ත කූඨ මාෆියාව නොහොත් කුමන්ත්‍රණකාරී ඵන්නත් ත්‍රස්ථවාදය රට තුලම නිරාවරණය කළ යුතුයි!

    “මේ මොහොතේ යම්කිසි මාරාන්තික වෙෙරසයක් රටතුළ වේනම් වහාම වෙන්කොට හදුනාගතහැකි දත්ත විවෘතව සමාඡයට නිරාවරනය කළ යුතු බවටත් , ”පී සී ආර්” වංචාවේ වංචනික ප්‍රෝඩාව සමග රටට ලෝකයට හෙළිකළයුත කාළය බැවින් මූළිකත්වය ගෙන හෙළ වෙෙද්‍යවරැන් සමග සෘඡුව සටනට පැමිණිය යුතුයි,.! රඡයේ සෞඛ්‍ය අංශ වලට වහාම බලපෑම් සිදුකර අරැමපුදුම සුවිශේෂ වෙෙරසය පවතින බවට දත්ත සාකෂී සහ අලොපාතික පාහරයන් ඡනතාව බියගන්වනා සුවිශේෂී වෙෙරසය වෙන්කොට හදුනා ගැනීමට පැහැදිළිවම වෙෙරසයේ සංයුතිය සහිතව ඔප්පු කරන ලෙසට බලපෑම් කළ යුතුයි,.!

    හිරැ,දෙරණ,සියත,සිරස, ද ඇතුළුව සියළු වංචනික ‘ඡඩ මාද්‍යන්’ බටහිර ඵ්නත් මාෆියාවේ වංචනික ඩොලර්වලට යටවී ඡන සමාඡයක් භීතියට පත්කරමින් ඡන සංහාරයකට සහයෝගය දක්වන්නේ සුණකයන් මළපහ බුදින්නාසේ මුදලට දක්වනා පහත් ගුඡුප්සාඡනක කෑදර කමනිසාවෙනි,.!

    බටහිරයන් සමග අලෝපාතික පාහරයන් සිදුකරන කුමන්ත්‍රණයට ,වංචාවට වහාම තිත තබා මාත්‍රෘභුමිය වංචනිකයන්ගෙන් මුදාගැනීමට කාළය පැමිණ තිබේ,.!

    • Norata Eka says:

      සත්‍යය තේරුම් ගත් කීප දෙනෙක් හෝ සිටිනු දැකීම සතුටට කරුනක්… ඇත්තෙන්ම PCR තාක්ෂණය යොදාගෙන කෙනෙකු රෝගියෙකු බව කිව නොහැකි බව පැවසූවේ PCR තාක්ෂණය සොයා ගත් ඒ සදහා නොබෙල් ත්‍යාගය ලද Dr, Kary Mullis විසින්…මේ මුලුමහත් වසංගත යයි කියනා දේ ගොඩ නැගුවේ, මේ රෝග විනිශ්චය සදහා යොදා ගත නොහැකි PCR තාක්ෂණය මතයි..අද වන තෙක් ලෝකයේ කිසිදු තැනක මේ කොවිඩ් යැයි කියනා වෛරසය isolate කර sequence කර නෑ …එයයි සත්‍යය …මේ බොරුවෙන් ගොඩ නාවොත්, මුලු මහත් මනුස්ස සංහතියම වැලලී යාවි.

  2. janaka says:

    පව් අහින්සක ඇලෝසියස්ගෙ අරක්කු ටික විකුනගන්න චාන්ස් එකක් හදල දුන්නා. මේ ජෙප්පො ඒකටත් ඉරිසියාවෙ දගලනවා

Main News