මත්පැන් බීම වැඩිවෙන්නේ පෝයට බාර් වහන නිසා..- මංගලගෙන් අලූත් සොයා ගැනීමක්

June 22, 2017 at 3:00 pm | lanka C news
මත්පැන් බීම වැඩිවෙන්නේ පෝයට බාර් වහන නිසා..- මංගලගෙන් අලූත් සොයා ගැනීමක්

පසලොස්වක පොහොය දිනයන්දි මත්පැන් අලෙවිසැල් වසා තැබීමෙන් මත්පැන් භාවිතය වැඩිවන බව හැගෙන්නේ යයි මුදල් ඇමති මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෙරටට නීති විරෝධී ලෙස මත් පැන් ගෙන ඒම අවම කිරීම සදහා වයින් හා බියර් මිල ගණන් සංශෝධනය කිරීමෙන් හැකි වනු ඇතැයිද ඔහු සදහන් කලේය.

4 views

11 Comments to “මත්පැන් බීම වැඩිවෙන්නේ පෝයට බාර් වහන නිසා..- මංගලගෙන් අලූත් සොයා ගැනීමක්”

  1. Parliament Jokes says:

    Meka hariyata kahi gani deela hotu gani gaththa wagei. Hora elawala aagamak, jathiyak nathi ekekwa daagena.Sanhindiyawa redda pallen berenna aragena wagei.

Main News