මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..

April 20, 2020 at 6:48 pm | lanka C news
මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..

දිස්ත්‍රික්ක 4ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවල අද දිනයේ ඇඳිරි නීතිය ලිහිල් කරන ලදී.

අද දිනයේ බෝහෝ ප‍්‍රදේශවල ජනතාව මත්පැන් හල අසල දීර්ඝ වශයෙන් පෝලිම් සැදී සිටිනු දවස පුරාම නිරීක්ෂණය කළ හැකිවිය.

බොහෝ පුද්ගලයන් මිලට ලබාගත හැකි උපරිම සීමාවෙන් මත්පැන් ලබා ගැනීමට කටයුතු කලහ.

ඔවුන් සඳහන් කළේ නැවත ඇදිරිනීතිය පනවාවි යයි සැකයෙන් මෙසේ වැඩිපුර ලබා ගන්නා බවයි

මේ අතර මත්පැන් අලෙවිසැල් කිහිපයන්ම පැවසුවේ වැඩි වශයෙන් අලෙවි වන මත්පැන් වර්ග කිහිපයක හිගයක් අද පස්වරුව වන විට ඇති වූ බවයි.

356 views

40 Comments to “මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..”

  1. RATA WESIYO says:

    No. 1 Virus ,which destroys the Nation’s economical,social, cultural and spiritual values in addition to No. 1 contributing factor to domestic violence and their offspring’s sufferings. “Sura Paanaya karanna Kumakata Hobiedha?”

  2. ජනිත says:

    අපේ අතිගරු ජනාධිපති තුමා,සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව කොරෝනා මර්දනයයට මෙච්චර වෙහෙසෙනවා. ඒ අස්සේ අර රදා පෑඩයා උගේ කුමන්ත්‍රණ කාරයෝ එක්ක එකතුවෙලා රට පුරාම බාර් ඇරලා…

  3. Sun says:

    The owners of these liqueur shops are politicians and they want to induce the germ of liqueur to everybody in the country. Poor people think that this is the happiness without knowing the ultimate effects of the germ. Even our time the at the universities drinking is allowed as a social inducement in the gatherings. Those who got caught in this drinking cannot give it up and addicted to drinking and later to hard drug without knowing the bad effect of them. The foolish fellows cannot give and continue their suffering in this life as well as after due to bad effect of drinking.

  4. vishnu says:

    මුන්ට බඩු දෙනවනම් මීටරයක් නෙවෙයි
    කිලෝමීටරයක් දුරින් උනත් ඉඳියි

  5. Bala says:

    දීපු 5000/=ආපසු ගත්තා වරුවයි . ගෝටගෙ මොලෙ