මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..

April 20, 2020 at 6:48 pm | lanka C news
මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..

දිස්ත්‍රික්ක 4ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවල අද දිනයේ ඇඳිරි නීතිය ලිහිල් කරන ලදී.

අද දිනයේ බෝහෝ ප‍්‍රදේශවල ජනතාව මත්පැන් හල අසල දීර්ඝ වශයෙන් පෝලිම් සැදී සිටිනු දවස පුරාම නිරීක්ෂණය කළ හැකිවිය.

බොහෝ පුද්ගලයන් මිලට ලබාගත හැකි උපරිම සීමාවෙන් මත්පැන් ලබා ගැනීමට කටයුතු කලහ.

ඔවුන් සඳහන් කළේ නැවත ඇදිරිනීතිය පනවාවි යයි සැකයෙන් මෙසේ වැඩිපුර ලබා ගන්නා බවයි

මේ අතර මත්පැන් අලෙවිසැල් කිහිපයන්ම පැවසුවේ වැඩි වශයෙන් අලෙවි වන මත්පැන් වර්ග කිහිපයක හිගයක් අද පස්වරුව වන විට ඇති වූ බවයි.

439 views

40 Comments to “මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ” ඥාණ තෙල් ” නොහොත් මත්පැන් භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය තත්වයන් සහ මනෝභාවයන් එකිනෙකාට වෙනස්මුත් ඔවුන් රටේ නීතිය කෙරෙහි යම්ලැදියාවක් සහ යටත්පහත් කමක් දක්වන බව මෙය කදිම උදාහරණයක්. එමෙන්ම ඔවුන් උද්ගතවී ඇති වසංගත රෝගතත්වය පිළිබඳවත් එය පැතිරීමේ ක්‍රමවේදය ගැනත් දැණුවත්ව ඇති බවත් මෙයින් තහවුරු වෙනව. මසක් තුල ඥාණ තෙල් භාවිතා නොකිරීම නිසාවෙන් ඇතැමුන් යම් ආතති තත්වයකින් පෙළුණත් මෙවන් පෝලිම්වල උද්‍යෝගයකින් මුත් විනීතව සිටිනු දැකීම සතුටට කාරණාවක් නොවේද ? අද රාත්‍රියේ මේ පෝලිම්වල දහවල කකුල් ඇදුම්කන තුරු සිටගෙන තම වාරය එනතුරු මීටරේ දුරින් මීටරෙන් උන්නු කීදෙනෙක් සතුටු සිතින් නින්දට යනු ඇතිද ?

    • රජින්ද says:

      උඹට පිස්සුද බං මුන් මේ විනීතව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ වෙන ඉටි ගෙඩියක් හින්දා නෙවේ.. පෝලිමේ ඉන්නකොට බැරිවෙලාවත් හරෝලා එව්වොත් ආයෙත් බඩු කොහෙන් හොයන්නද කියලයි.

    • Biwwama mokada says:

      Hello,
      Ahinsaka minissu age-pathe amaruwata tikak biwwama mokada? Lankawe, beer/wine wage dewal (strength lower than 20%) sould be avaialable in all the stores just like, Japan, Europe, Singapore, China, USA, poland, denmark, etc.

      Gon widiyata hithanna epa.

      • Politics says:

        Biwwama Athe Paye Kakkuma Saneepa Wenne Piriminge Witharada?

        • Just says:

          Excellent question. Even a good cup of tea or coffee will do the same relaxation, if you consume it with the intention to relax. To see the benefits of tea/coffee relaxation one has to get used to it in the same way they get use to alcohol.

  2. සමන් says:

    ඔය සල්ලි වලින් මාසයක් විතර කන්න තිබුන. මෝඩ මිනිස්සු.

  3. බං ගොය්යා says:

    බලන්න අපේ ආණ්ඩුව පත් වුණත් හරි මිනිස්සුන්ගේ හැදියාව කොච්චර වැඩි වෙලාද කියලා. රටටම ලොකු ආදර්ශයක් දුන්නා මේ බේබදු අය්යලා ටික.
    මම යෝජනා කරනවා ඇඳිරි නීතිය කාලය තුළත් ගෙදරටම බෝතල් යවන්න ක්‍රමවේදයක් හදන්න ඕන කියලා.

    • ආලාපාලු රණවක says:

      ඊට අමතරව උඹේ ගෑණිට බෝතලයක් බස්සන්නත් මම යෝජනා කරනවා.

  4. බන්ඩා says:

    මද පමනට දානව නම් හවසට අඩියක් ගැහුවට ප්‍රශ්ණයක් නැහැ.

    • හෙලයා says:

      අද කාලෙ සැලියා වගේ ජිහාඩියොත් හවසට ෂොට් එකක් දානවා.

  5. 😥😥😥🪔🪔🪔🪔😥😥 says:

    පාස්කු ප්‍රහාරයෙන් හෙටට අවුරුද්දක් පිරේ…😥😥
    හෙට උදේ 8.47ට හැමෝම පහනක් දල්වන්න ..!🪔🪔
    හෙට ඌරෝ එහෙම මරන්න එපා…උන්ට අභයදානය දෙන්න!

    —–හරීන්—–

  6. 😥” මත්පැන් ” නොව “මත්විස ”🥵 says:

    පලමුවෙන්ම දෙයක් මෙතැන නිවරැදි කල යුතුය… එනම් ” මත්පැන් ” නොව “මත්විස ” කි..!
    ලෝකයේ තම දැනුවත්වම සල්ලි දීලා ඇඟට විස ඇතුල් කරගන්නා ක්‍රම වේද හතර..
    “””මත්-කුඩ…😲 මත්-විස…🤣 සිගරැට්ටුව…😁 ගණිකා වෘර්තිය “”😘
    මේවායින් ජීවිත අසරණවූ අනන්ත අප්‍රමාන අය දිනපතා අපේ දෑස් වලින්ම දකින නිසා ලියන්නේ…
    මම සුද්දගෙ රටට බාහිර උපාධිය කරන්න ගියා… මම කාමරේක කුලියට හිටියෙ සිංහල ගෙදරක.. සති අන්තියේ ඒ ගෙදරට යාලුවෝ එකතුවෙලා කුදු වෙන්න බොනවා… බෝතලය අරිනවා විතරයි දකින්නේ වාෂ්ප වෙනවට වඩා වේගයෙන් බෝතලේ ඉවරයි… දවස් තුනකට බෝතල් 20 ට වැඩියි යාලුවෝ තුන්දෙනෙක් අතර…ඒ කියන්නේ දින තුනට රු 80,000…ඒව ගන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඉතින් ඇඟට දැනෙන්නේ නැහැ.. හවස 6ට පටන් ගන්නේ බොන්න… මම කිව්වා දවසකට එන්න මගේ වාට්ටුවට මම පෙන්නන්ම් කියල විපාක…. ඒත් පුරුද්ද අත ඇරියේ නැහැ… අද සිරෝසිස් හැදිල ඒ අය විඳවනව වයස 50ටත් අඩුයි..! තනිකඩ ජීවිතනම් කමක් නැහැ… පවුල් ජීවිතත් විනාසයිි… දරුවනුත් අනාතයිි…..
    කොළඹ අපේ ගෑණු ලමයි බීල හැසිරෙන හැටි දැක්කාම මට පුදුම හිතෙනවා.. බොන විදිය…
    . ඒ අයටත් සිරෝසිස් හැදුනු අයගෙ වාට්ටුවකට ගිහිල්ලා දෑසින්ම විඳවන හැටි දැක ගන්න පුලුවන් උනානම් වෙනස්වෙන්න ඉඩ තියෙනවා…
    කොල්ලුපිටියේ එක නයිට් ක්ලබ් එකක රෑට බෝතල් 5000 ට වැඩිය හිස්වෙන බව ඔබ දන්නවාද…?
    සමහරවිට වැඩ ඇරිලා හවස බාර්වල ඉන්න මිනිස්සු දැක්කාම හිතා ගන්නවත් බැහැ
    අපේ රට බෞද්ධ දේශයක්ද කියලා…!

    • Asanga says:

      You are correct. Sri Lanka should ban this poisonous liquid.

    • Buwa says:

      Not only alcohol, even eating rice, sugar or fats will have adverse effect if you consume too much.

      Ones behavoir after liquor completely depends on ones personality.

      Alcohol is not the only reason for cirrhosis.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඇල්කොහොල් මිශ්‍ර ද්‍රාවණයකින් අත් සෝදන්න කිව්වම මුන් හිතන්න ඇති බඩට දාගත්තම කොවිඩ් 19 කම්මුතුයි කියල.අත්‍යාවශ්‍ය ආහාර වෙනුවට අත්‍යාවශ්‍ය බීම..

  8. අනිල් රූපසිරි says:

    අන්න බලන්න විනය…අන්න බලන්න හැදියාව…!

  9. nimalsiri says:

    gonbooru sinhalayanta kanda nethath oka onemane.ethakotane gedara gihin genita balenma hukal passe eyath
    ekka balen vaadakorala marala daanna puluwannisaa.eekkama muslim minissunge saappuwaluth mankolla kana idea eken.

    • අනේ අම්මපා මෙහෙමත් මිනිහෙක් . මෙයා මේ මෙහෙම කිව්වට මෙයාටත් හැමදාම හවසට ෂොට් එකක් නැතිවම බැහැ. මෙතැන ඇවිත් බොරුවට බොන මිනිස්සුන්ට බණිනව.

      මෙයාට ෂොට් එකක් ගත්තෙ නැතිවුණාම රෑට වැඩේ කරන්න පාණවත් වෙන්නෙ නැහැ කියල තමයි කියන්නෙ. ඒත් ඉතිං ෂොට් එකක් දාගත්ත කියලත් වෙනසක් නැහැ. ඒක ඉතිං මමනෙ දන්නෙ.

      අනේ මන්ද ඉතිං කුපාඩි කමට අනිත් හත් දෙනා ලඟට ගිහිල්ල මං ගාවට එනවද කියල.

  10. sena says:

    බාර්වලට යන කට්ටිය හිතනවා ඇති මේතමයි දිව්‍ය ලෝකයට යන පාර කියලා

    මේ සමගම අපාය බලන්නත් තවකට්ටියක් යනවා

    • Anti corona says:

      පොඩි කතාවක් කියන්නං..ලෝකෙ වැඩිම මිනී මරපු හිට්ලර් අරක්කු නොබොන කෙනෙක්…බීවත් ඉතා කලාතුරකින්….බොහෝ විට විජිටේරියන් කෙනෙක්…එච්චර ඕනෙ නෑ..මෙසිරිලකේ බිහි වූ මිනීමරු පාතාල නායකයින් බොහෝ දෙනෙක් මත් ද්‍රව්ය බාවිතයෙන් තොර හෝ අඩු අය…හිතන්ඩ දෙයක් ඔයගොල්ලොන්ට ඉතුරු කරනව බ්‍රෝ…

      • Asanga says:

        බොන්නේ නැති අය ඔක්කොම හොඳයි කියන්නේ නැහැ. නමුත් බොන අය තමනුත් ලෙඩ වෙලා ජනතා සල්ලි වලින් ප්‍රතිකාර කරන්න වෙනවා. පවුලටත් මානුෂික හා ආර්ථික ගැටළු ඇති කරනවා. බිලා සමාජ අපරාධ වැඩි වෙනවා. ඒ නිසා මුළු සමාජයටම බරක්. ඒ ගැන හිතපල්ලා.

      • සිංහල බන්ඩා says:

        ඇත්ත! මුලු රටටම කුඩු පොවන හම්බයෝ කවදාක්වත් කුඩු බොන්නෙ නෑ.

      • ලක්වැසියා says:

        හිට්ලර්ගෙ ප්‍රියතම කෑම වටු කුරුලු මස්. මෑතක් වෙනකම්ම ජිවත් උන හිට්ලර්ගෙ හිටපු කෝකියෙක් කියල තිබුනෙ.

Main News