මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..

April 20, 2020 at 6:48 pm | lanka C news
මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..

දිස්ත්‍රික්ක 4ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවල අද දිනයේ ඇඳිරි නීතිය ලිහිල් කරන ලදී.

අද දිනයේ බෝහෝ ප‍්‍රදේශවල ජනතාව මත්පැන් හල අසල දීර්ඝ වශයෙන් පෝලිම් සැදී සිටිනු දවස පුරාම නිරීක්ෂණය කළ හැකිවිය.

බොහෝ පුද්ගලයන් මිලට ලබාගත හැකි උපරිම සීමාවෙන් මත්පැන් ලබා ගැනීමට කටයුතු කලහ.

ඔවුන් සඳහන් කළේ නැවත ඇදිරිනීතිය පනවාවි යයි සැකයෙන් මෙසේ වැඩිපුර ලබා ගන්නා බවයි

මේ අතර මත්පැන් අලෙවිසැල් කිහිපයන්ම පැවසුවේ වැඩි වශයෙන් අලෙවි වන මත්පැන් වර්ග කිහිපයක හිගයක් අද පස්වරුව වන විට ඇති වූ බවයි.

376 views

40 Comments to “මත්පැන් හල් අසල දීර්ඝ පොලිම්.. සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී.. මීටරයක් දුරින් Marsk බැදගෙන..”

  1. All kinds of Bar to be closed until 100% win of Covid 19.

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    මොකාටද මේ බාර් අරින්න ඕන වුනේ. වැරදි වැඩක්. බිව්වේ නැතිවුණාම මිනිස්සු මැරෙනවාද.වෛද්‍යවරු නිර්දේශ කරාද අරක්කු බිව්වම කොරෝනා බෝ වෙන්නේ නැහැ කියලා. හිතාමතාම කොරෝනා වෛරසය බෝ කිරීමක්.

  3. 😂😂😂😂🤣🤣😲 says:

    මීටරයක් තියලම අපි පරතරය දුරින්
    ගත්තා ගල්පොල් හනික තියා කරින්
    එනගමන් ගලවා මාස්ක් කටට දුරින්
    බීවා ගෑනිගෙ වයිරස හඬ ඇසූ දුරින්

  4. MASK says:

    First in the world

  5. Ajith says:

    අප්පා අද ඉතින් අඩියක් නෙමෙයි මීටර්යක්ම බොයි. සමුර්ධි පඩිය අරගෙන මුන් බීලා ගෙදර පඩියවත් නගාගන්න බැරිවෙයි

  6. 5000 සහනාධාරම තමයි දෙන්න ඕන මුන්ට.. 😀

  7. hasith says:

    dan kanna salli na kiyala kiyapu ballo 5000k aran bonna yanwa. idakkin kala kainni.. salli na salli na penna tv channel mewa pennane nadda danne naha?

  8. Kalana says:

    Bar erapu eka nam weradhiyi… Bars kohomathma wahala dhaanna berida?

  9. MD says:

    OYA BAR WALA SAMURDI NILADARIN GEDARATAMA GENATH DUNNA 5000 KOLA GODAK ATHI.COVID 19 NISA PAWKARAYO TAWATH WADIWUNA.NAMUTH RAJAYATA,SAWUKYA ANSAYATA HAMUDAWATA,POLICEYATA GAWURAYA PUDAKARAMI.

    • OBSERVER says:

      According to WHO,over 3 million (3,000,000) people annually die due to alcohol_ related diseases ( eg. Cirrhosis) apart from several thousands have to lose their lives due to accidents caused by such alcoholics, and also bringing the misery and poverty to the thousands of families of the drunkards. A gift given by the past colonial masters.

  10. Perera says:

    I think that opening bars is an unnecessary act done by the government at the moment.

Main News