මත්පැන් හිගයක් නෑ.. ඇතිවෙන්න තියෙනවා.. බයවෙන්න එපා..- සුරාබදු දෙපාර්තමේන්තුව
March 9, 2022 at 3:00 pm | lanka C news
ඉන්ධන හිගය හා විදුලි කප්පාදුව මත එතනෝල් නිෂ්පාදනයට බාධා වීමෙන් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි.
එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදන 23ක් දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි.
ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳ පොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද හෙතෙම කියා සිටියේය.
එනිසා මෙම අසත්‍ය සමාජ ජාල වාර්තා පදනම් කරගෙන නීති විරෝධී ලෙස මත්පැන් එක්රැස් කිරීමට කටයුතු නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
ane mage deyyiyo ekanam nathi karanna epa. bila bila diwiyaloke yanna inne. tour eka kal danna wada karanna epo
අනිවා මේ බයි බාන මත් කරල තියා ගන්න තුරු අන්දන්න ලේසි.හැබැයි අරක්කු ඕනිත් නෑ රට ජාතිය ජාත්යාන්ත්රන කුමන්ත්රන වගේ මොනව හරි ටිකක් කියල මයික් එකක් පැලුව නම් කුඩු ගැහුව වගේ තමයි.
ඉතාලි කිව්වමත් බයයි. කස්ටිය සෙට් වෙලා ආයෙ පාරක් රට බේරගන්න එයිද කියල. ඔයගොල්ල බේරලා දීපු රටේ අපි මාර මෙව්ව එකෙන් ඉන්නෙ.
😂😂😂😂😂
Kaapalla, Beepalla, Joly Karapalla, Dollar Nathath, Hithata Sepai, Arakku Beela!
So use ethanol to power vehicles.
කතාව හරි. තව සති දෙකකින් බඩු ඉවරයි. අපි නම් ඔන්න stock කර ගත්තා. දැන්ම ගත්තොත් ගොඩ. නොකිව්වයි කියන්න ඒපා………………..
සුද්දා වතුකරේ මිනිස්සුන්ට බොන්න පුරුදු කරලා ඒ අයට ගෙවපු මුදල වක්‍රව ආපසු ඒ අයම ලබාගත්තා.
බීලා ඩෝප් වෙන හැම එකාම සැපවත් කරන්නෙ කාවද කියලා බයිට් කෑල්ල කටේ දාගන්න ඉස්සැල්ලා හිතන්න.
( ජොනියා ගොඩ )
එහෙනම් එච්චරයි … දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ
ඔය වගේම අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ උපකරණ හිගයක් නෑ,..ඇතිවෙන්න තියෙනවා.. බයවෙන්න එපා කියලා කවදාද කියන්නේ
රාජපක්ෂ වරුන්ට බූදුබව අත්වේවා. අත්‍යාවශ්‍ය ම දේ සුලභව තියෙනවා.
තව මදි…
” බාර්, බාර්, බාර් එකෙන් බීලා ” සිංදුව
ජාතික ගීය කරපල්ලා….
පරණ මළ ඉලව් ජාතික ගීයත් ,
බාර් අයිති බයියො පිනුම් ගහන රටත්
දෙකම දින පැනල , කල් ඉකුත් වෙලා !
කෑම හිඟ මිනිස්සුන්ගෙ අතේ තියන තුට්ටුවටත් විදල බොන්ඩ දීල
ඉක්මනින්ම මරල දාන්ඩ හදන රටක්…නොදකින් !!
අමන දේශපාලකයන් මදිවට උන්ටම ගැලපෙන රජයේ සේවයේ අමන නිලධාරීන්ද පිරුණ රටක ඉපදුන එක ගැන ඇත්තටම ලැජ්ජයි !!!
.