මතුගම ගම්මාන 03ක් ලොක්ඩවුන්.. කොරෝනා ආසාදිතයන් 17ක් හමුවේ…

October 18, 2020 at 10:02 pm | lanka C news
මතුගම ගම්මාන 03ක් ලොක්ඩවුන්.. කොරෝනා ආසාදිතයන් 17ක් හමුවේ…

මතුගම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මනා 03ක් හුදකලා කිරීමට කටයුතු කල බව කොරෝනා පැතිරීහ වැලැක්වීම සදහා වූ ජාතික මධ්‍යස්ථානය සදහන් කරයි.

එසේ වසා දමා ඇත්තේ බදුගම, බදුගම නව ජනපදය, ඔ්විටිගල යන ගම්මාන තුනයි.

මේ අතර මතුගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පවසන්නේ මතුගම ප‍්‍රදේශයෙන් 17 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගත් බවයි.

මේ හේතුවෙන් ඔවුනගේ ආශ‍්‍රීතයන් නිරෝධායනය කර ඇති අතර ඔවුනටද කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතය.

16,797 views

2 Comments to “මතුගම ගම්මාන 03ක් ලොක්ඩවුන්.. කොරෝනා ආසාදිතයන් 17ක් හමුවේ…”

  1. 69 ලක්සෙට කතිර ගහපු නාම්බා says:

    කවුද කියන්නේ කොරෝනා සමාජ ගතවෙලා කියලා. ඒවා කොහොමත් වෙන්නේ නැහැ අපේ ස ඉන්න කන්. අනවශ්‍ය කට කතා පැතිරවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. 5000 ගානේ දෙනවනම් ඕන ලෙඩක් ආවත් අපි බය නැහැ.

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

Leave a Comment