මතුගම 04කට කොරෝනා.. අධිවේගයේ බස් රියදුරෙක් හා කොන්දොස්තර ඒ අතරයි..
October 14, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු මතුගම ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇත.
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක හිමිකරුවෙකු, එහි රියදුරු, කොන්දොස්තරවරයකු සහ කොළඹ ජාතික රෝහලේ හෙදියක් මෙසේ හදුනාගත් බවයි.
බස් හිමිකරුගේ බිරිඳ සේවය කරන මතුගම පුද්ගලික බැංකුවක් ද විසබීජහරණය කර කාර්ය මණ්ඩලය නිරෝධායන කර ඇත. ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.
පැලවත්ත නගරයේ සතිපොල සහ වෙළඳ කිහිපයක් වසා දැමීමට කටයුතු කර තිබේ.
We need to call Chinese marine forces if US marine forces does not come here.
All will be here very soon without invitations. We will be like Lebanon.
Stop daydreaming my friend, වතුර කොරහේ කිබුල්ලු දකින උබලා අර නාකි රනිල් කොටලුවට වැදගෙන හිටපල්ලා