මතු දොස්තලරලාටත් අපමණ අගයක්.. අධි පීඩන ජලය, කදුළු ගෑස් ගසා පන්නා දමති..
February 2, 2017 at 4:43 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධිය පිලිගන්නා ලෙස වෛද්‍ය සභාවට නියෝග කරමින් ලබා දෙන ලද අධිකරණ තීන්දුවට විරෝධය පල කරමින් වෛද්‍ය ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පා ගමනට පොලීසිය විසින් අධි පීඩන ජලය හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
කොළඹ කොටුව, ලෝටස් මාර්ගයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර මේ තත්වය හේතුවෙන් මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
Think about the future .our country will start producing poor standard doctors like India.this is not hapenining non of the developed countries.their governments do not allow to such foolish things .whole the health sector will be affected.
These students have already had chance to become doctors. They are on the road against the foolish politicians who destroy free education as well as whole country. Actually these students are not worried about themselves or their families. Because they won’t go for poorly trained saitm so called doctors to get treat. But most of the other people have to go to those uneducated doctors one day. At that time you will be realised actually what happened to our country.
this legalize bacu going their many ministers children are there
Mahinda hitiyanan olu palanawa…me anduwa sadaranai….
kagahanna epa oya hora upadi kadaya nissa oya kagahana thope daruwantath uda balagena thamai inna wenne