මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

April 9, 2021 at 3:24 am | lanka C news
මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

මතු දින රජ වන නාමල් රාජපක්ෂ මහතා බෞද්ධ සංස්කෘතිකට අනුව හැඩගැස්වීම තමනට පවරා ඇතැයි පහනට තෙල් ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි නිර්මාතෘ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ මහතා සඳහන් කරන්නේ එම සත්කාරය භාර ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවයි.

ග්‍රේෂන් කෙරමිණිගේ නමින් පුනර්ජීවනය ලබා ඇති තමන් පෙර භවයේ එස්. මහින්ද හිමියන් යයිද ඔහු කියා සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිනි තබා ඇති සටහන මෙසේය.

39,474 views

45 Comments to “මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ”

  1. Hesh says:

    යකෝ මේවනේ මිනිස්සුට මඩ ගහන ක්‍රියේටිව් ක්‍රම. මේ නොකියා කියන්න හදන්නේ නාමල් බෞද්ධ නෑ කියලනේ.

  2. sunimal says:

    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ

    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා

    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
    දෙස් පලුවෙක් ගේ විලසා
    කුණු කූඩෙන් බෙල්ල දමා

    බොරු බේගල් ඇද බාලා
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ

  3. kk says:

    මේ යකා ලොකු ගානකට විපක්ෂයට විකිනුනු බව නොදන්නා අය තමා මෙතන ගොඩක් කොමෙන්ට් දාන්නේ.

  4. නාරිලතා says:

    මෙි සමිතිය පහනට තෙල්, අපේ තියෙනවා සමිතියක්, “ලබිබට කෝටු”

  5. HUKARIS says:

    Hello Okkotama kiyanne, Aru Giya Bave S.Mahinda hamuduruwo kivvata, oka thavath thenaka kiyala thiyenawa, Uu giya bhave Andare kiyala.

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූට ඇත්තටම පිස්සුද​?නැත්නම් මූ උපන් හැටිද​?

  7. Amil says:

    අපට රජවරු හෝ පරම් පරාවේ. නෑකම් වලට එන දේශපාලකයෝ අව්ශ්‍ය නැත.අපට අවශ්‍ය බුද්දිමත් අවන්ක රට ගොඩනැගීමට හැකියාව හා දක්ෂ කම ඇති අයයි.මේ දෙස බලනවිට නාමල්ට වඩා සුදුසු අය ලක්ශගනනක් මේ රටේ ඉන්නවා

  8. Sunil C.B says:

    Rajapaksa lata nhawata hawastawak janatawa nodhanu hatha.

Leave a Comment

Main News