මද්දුම බණ්ඩාර කලකිරේ.. දේශපාලන තීන්දුවක් ගන්න යයි..
May 28, 2018 at 6:26 am | lanka C news
නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරි දිනවලදී දැඩි දේශපාලන තීන්දුවක් ගනු ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් අඩවිය සදහන් කර ඇත්තේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ කටයුතු සදහා අනවශ්‍ය මැදිහත්වීම් සිදු වන නිසා ඇමතිවරයා මෙම තීන්දුව ගනු ඇති බවයි.
මේ හේතුව නිසා ඇමතිවරයා දේශපාලන වශයෙන් කලකිරීමකින් සිටින්නේ යයිද වැඩි දුරටත් සදහන් වෙයි.
ranil kiyana pissa pa thama mese engili gahanne me manussaya pal hora eyage wathkam janassathu kara banku horakam piyawa gatha youthu gala hora akil nethnam mereyi sa epawelada> anith nam kiyannada>??? ratata giya kala
Hariyata hari MADUMA BARA DENNA SRATH FONSEKA TA
උඹ අර දඹරෙ ඉන්න මිල කරන්න බැරි එකාගෙ පුතෙක්ද?
Kalavedda danata pissu kelala…………. kala niithiya nidana.
Golaya T’peruma sihivikal nathuwa pissu kelala.
Wanasanrakshanaya honda patan gammaka………………….
Denna Foniyata….. Lankawe palamu warata policiyath strike karala paarata bahi………..
Madduma Bandara handover the Law & Order Ministry and takeover the UNP.