‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම ‘හලාල්’ කර කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි..

February 3, 2020 at 10:00 am | lanka C news
‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම ‘හලාල්’ කර කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි..

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. මෙම ආයතනයේ බේකරි නිෂ්පාදන කැරවෑන් නමින් රට පුරා බෙදාහරින අවන්හල් ජාලයකින් යුක්තය.

කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් මෙම ජාවාරම සිදුකර තිබේ. බේකරි අමුද්‍රව්‍යන්ද, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍යන්ද ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගත් බව සභාපතිවරයා පැවැසීය.

කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගත වෙයි. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වේ.

මෙම ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසයි.

මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද සහාය ලබා දී ඇත.

– aruna

91 views

46 Comments to “‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම ‘හලාල්’ කර කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි..”

  1. thus says:

    මුස්ලිම්වරුන් මේවගේ දේවල් කරන්නේ හුදෙක් ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් පමනක් නොවේ මේ දේවල්වල යටි අරමුුණු මිනිසුන්ගේ ශරීරවලට පිලිකා කාරක එකතු කිරීමත් උපත් පාලනයට සම්භන්ද ජීවක ද්රව්ය ශරීවලට ඇතුලු කිරීමත් මේවා උපරිම වශයෙන් මුස්ලිම් නොවන පාරිභෝගිකයන් අතරේ බෙදාහැරීමත් සිදුකරනු ලබනවා මෙවැනිවූ අරමුණු මෙම ව්යාපාරටද තිබුනේද නැද්ද යන්න සම්පූර්ණ සොයාබැලීමක් කලයුතුය. මෙම සෑමදෙයක්ම අවසානයේදී දේශපාලණ අනුකම්පාව යටතේ නිදහස ලැබීමද සාමාන්ය සිදුවීමකි. එම නිසා දේශපාලණ බේදයකින් තොරව අනෙකුත් සියලුම ජාතිකයිනට අද දින තුල කිරීමට ඉතිරිව ඇත්තේ මුසල්මානු ව්යාපාරික ස්ථාන වලින්ගනු දෙනු කිරිම අත්හැරීම පමණකි.

  2. winston says:

    You must give the correct brand name of the products.
    Its “CARAVAN” PASTRY shops. All cakes & pastries are made under Madina Foods just to hud wink the market.

  3. We are Lions says:

    Hon. Food Minister, Please
    Suspend their brand names immediately and seal their outlets, supply centers and stores.
    Take immediate action. No waiting.
    Make warning example for others.
    Thank you

  4. Irshard Faiz says:

    ඔව්….කුඩු , කේරල ගංජා, අරක්කු වලට වඩා මේව නම් ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ තමයි….කුඩු, ගංජා, අරක්කු බීම දිරිමත් කර තම්බීන්ගේ ආහාර වර්ජනය කරමු….මහ ජාතිය නැගටවු…

    • අල්ලපු ගෙදර තිනන් says:

      කුඩු ගේන්නෙත් හම්බයෝම තමා. කුනු කෑමත් හම්බයන්ගේ. ශුද්දේ තමා දෙන්න වෙනවා

  5. Mahesh says:

    This is Caravan Fresh Food. Famous Cake and Pastry sellers. Save your kids from these murders.

  6. KillerB says:

    කොළඹ අවට ඉස්කෝලවල ළමය අරන් යන දෙමාපියනි, ඔබේ දරුවන්ට මේ සක්කිලින්ගේ Caravan Fresh වලින් pestry, cake
    අරන් දෙන්න යන්න එපා. දෙය්යන්ගේ නාමෙට ගස් ගොන්නු වගේ ඉන්න ඉන්න හැම එකාවම දැනුවත් කරන්න.

Main News