මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN “Chat & music” අතහැර ගෙදර යයි..
August 1, 2020 at 6:30 am | lanka C news
ඊයේ රාත්‍රියේ ස්වාධීන රුපවාහිනියේ පැවති ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහනෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා නැගිට ගොස් තිබේ.
එම වැඩසටහනට සහභාගි වූ සමගි ජන බලවේගය අපේක්ෂක රන්ජන් රාමනායක මහතාට විරෝධය පළ කරමින් ඔහු එතැනින් ඉවත් වී ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ බෞද්ධයාට සංඝරත්නයට අපහාස කරන අය සමගින් සුහද සාකච්ඡාවක යෙදීමට තමන් සූදානම් නැති නිසා එම පියවර ගත් බවයි.
කොන්දක් තියන පිරිමෙයෙක් දැක්කේ කාලෙකින්."හාමුදුරුවන්ට අපහස කළ රංජන් රාමණාකය සමඟ එක වේදිකාවක ඉන්න බැ. මදුමාධව chat and music වැඩසටහනෙන් නැගිට යයි."
Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Freitag, 31. Juli 2020
buruwa giya eka good, okata gampahin me para anthimaya.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිඋන ක්‍රියා දාමයේදී අභීතව සිංහල ජාතිය වෙනුවෙන් පෙනීසිටි එකම සිංහලයා මධුමාදව. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සිංහලයින් මධුමාදව වෙනුවෙන් මනාපයක් ලබා දිය යුතුයි. ජාතියක් ජම්මයක් නැති මන්ද බුද්ධික ගොන්ජා වැනි අපතයෙක් මේ වගේ වැඩ සටහනකට කැදවීම ගැන ITN එකට බලවත් විරෝදය.
මධු මාධවට මැලේ ගැනියෙක් කසාද බඳින්න හොඳයි ……….අනිත් වෙලාවට සුද්ද සිංහලය ….අනේ පල යන්න …..ගොන් බයියෝ
අනුර අර මර්වින් සිල්වා කියන විදිහට උඹ නම් මෝඩ මුසලයෙක් යකෝ තැනකින් පැනල යනව කියන්නේ එක්කො ඌට පිස්සු නැත්නම් ක්ෂණික මෝචනය උඹලා වගේ හරක් ඉන්න කම් මේරට හදන්න බෑ🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮
මනාප ගන්න කරන චීප් පොලිටික්ස්. රන්ජන් එන බව දැනගෙනම ගිහින් එතන ගොන් පාට් එකක් දාල එනවා.
රන්ජන් අපහාස කලේ සාමනේර හිමිවරුන්ට අතවර කරන භික්ෂුන්ට පමනයි. දැන් මේකා මෙතන පෙනී සිටියෙ එම අපරාධකරුවන් වෙනුවෙන්.
නෑ රංජන් අපහාස කලේ සංඝ සමාජයටම
බෞද්ධයා කිපුනහම ඌ බයවෙලා කතාව වෙනස් කලා
කුලියට කහින වේ#යො මෙතන රංජන්ගෙ ගූ හෝදනව
සජිත් කරපු ලොකුම වරද්ද තමා ජොන්ජ වගේ බැක් සයිඩ් වලත්තයෙකුට නාමයෝජනා ලබා දීම. මේ අමන බල්ලා කීදෙනෙකුගේ ජීවිත විනාශා කලාද. හිරුනිකාගේ දේශපාලන ගමන විනාශ කරලම දැම්ම .මූට මෙදා පාර ඇපෙත් නෑ .
ඔව් බන් කුඩු ලාන්සටත් ඇප නෑ බයියෝ බුද්දිමත්. 😀
@ Xman ,pala hambaya yanda.
නිකං පල පොන්ස් යන්න ජන්දෙන් පස්සෙ බලපන් පලවෙනියද අන්තිමයද කියලා.
වැඩසටහනට රන්ජන් එන බව නොදැනද ගිහින් තියෙන්නේ? ඒක නම් වෙන්න බෑ.
ආරාධනා කරද්දි දන්වලා නෑ. පසුව දැනගත්තේ. ආරාධනාව පිළිගෙන නොගිහින් ඉන්න බෑ. ඒක නිසා ගිහින් තමන්ගේ ස්ථාවරය දන්වලා ආවා
ප්‍රතිපත්තියක් ඇති කොන්දක් ඇති පිරිමින්ට පමනක් තේරෙන දෙයක්
පිරිමිකමක් නෙමෙ චන්ද ශෝ එකක්.. උබල වගේ හරක්ගෙ ජාතිවාදේ අවුස්සල චන්දෙ ගන්න
උබ හැම දේම දන්නව වගේ කියවන්නෙ
හැබැයි කුලියට ලියන්නෙ උබට ලියන්න කියල එවපු ඒවනෙ
ඒකනෙ එකම දේ හැම හැනම ලියන්නෙ
තමන්ගේ මල්ලි කරන වැඩසටහනට එන අය දන්නේ නෑ. මාරයි.
මධු මාධවට මැලේ ගැනියෙක් කසාද බඳින්න හොඳයි ……….අනිත් වෙලාවට සුද්ද සිංහලය ….අනේ පල යන්න …..ගොන් බයියෝ
ඒම තමයි ඩෝ මැලේ ගෑනු තුන්කාලේ සොන්නයන්ට කැමති නෑ
සිංහල කම කියන්නෙ අනිත් ජාතීන් පාගන එක නෙවෙයි සොන්නයො
A very good decision on the part of Madu Madawa! Gonja is a Portuguese guy who hates Buddhists.
Gon part,
gonjaata wena mona partda gaelapenne?
ගෙදර ගෑනිට සලකන්නෙ නැති එකා මහා සන්ඝරත්නය ගැන කම්පා වෙනවා…..සාදු සාදු සාඅආආආඅදු….
උඹෙ ගෑනිට ලඟ ත්‍රීවිල් පාක් එකේ කොල්ලො පෝලිමට සලකන නිසා උබට අනුන්ගෙ ගෑනිගෙ විස්ටර සොයන්න යන්න වෙලාව තියෙනවා නේද පොන්සියො
rata puraama me adahasa issarahata gena siyaluma pohottu apekshakyin katayuthu kalaa nam boru bauddha Ranil saha Sajithlage redi galawanna thibuna.
ඒක තමයි කරන්න ඕනෙ
මධු මාධවට මැලේ ගැනියෙක් කසාද බඳින්න හොඳයි ……….අනිත් වෙලාවට සුද්ද සිංහලය ….අනේ පල යන්න …..ගොන් බයියෝ
ඒම තමයි ඩෝ මැලේ ගෑනු තුන්කාලේ සොන්නයන්ට කැමති නෑ
සිංහල කම කියන්නෙ අනිත් ජාතීන් පාගන එක නෙවෙයි සොන්නයො
Madumadawa Pattakin tiyamu.Attatama Ranjan wage kenekuta mehema wadasatahanakata genwanna ITN eka ikman wuna wadiye.Anawashya dewal karana aya kumantrana karayo tawama ITN eke innawa ehenam.Mechara Rate swameenwahanselata Apahasa karapu kunuharupa kiyapu minissu mokatada?
ස්වාමීන් වහන්සේ ලා කියන රෑ ට ෂෝට් එකක් දාලා වැලක් බලලා පුළුවන් නම් බඩුවකටත් ඇනලා බුදිය ගන්න චීවර දාරින් කොහොමත් තොපිල වගේ මෝඩ වහල් බයියන්ව අන්දලා තමා තියෙන්නේ. අද සිල්වත් කියල අපිට කියන්න පුළුවන් ඉතා අල්ප සංඝයා වහන්සේලා කොටසක් පමණයි. කිසිම තැනක බුදු දහමේ කියලා නැහැ හාමුදුරුවරු සිල්වත් නම් විතරක් සාශනේ ඉන්න කියලත්. ගොඩක් ග්‍රාම වාසි භික්ෂුන්ගේ අරමුණ නිවන නෙමේ. පුළුවන් තරම් සමාජ සේවයයි පන්සල් ලොකුවට හදන එකයි ලොකු වාහනයක් ගන්න එකයි ලොකු ලොකු දේශපාළු වන් ආශ්‍රය කරන එකත්.
බුදු රජාණන් වහන්සේ ම තමයි කිව්වෙ මාගේ ශාසනය කවදාහරි විනාශ වෙන්නේ මේ සහනයෙන් ම එන කෙනෙක් නිසා තමයි කියලා. නැතුව මේ රටේ කතෝලික, මුස්ලිම් මිනිසුන්ට ඕන නැහැ බෞද්ධයන් වයි ස්වාමීන්වහන්සේ ලාවයි කොටවන්න.
අනේ පලයන් මෝඩ ගෑනියේ බබා නොවී. කතෝලික මුස්ලිම් බබාල හරී හොදයි. එයාල අනිත් ආගම් වල අයට හරී ආදරෙයි. ගන්ජ කාරයොන්ට කඩෙන් සිවුරු අරන් දීල, ෆිල්ම් හදල youtube දාල හාමුදුරුවො දුස්සීලයි කියල බෞද්ධයො කතෝලික ආගමට හරවගන්න වැඩේ නැගල යනව නේ.
ඔන්න ඉතින් නොදන්න කමට කඩේ යනවා කියන්නේ ඕකට තමා..පෝන් සයිට් වලට ගිහින් සර්ච් කරලා බලපන් කොහොමද ඔය සත්ගුණවත් ශිලාවනත චීවරධාරීන් ගේ වැඩ කොහොම ද කියලා. ඊමේල් එක ඒවපන් මම ඕන නම් ගෙදරටම ඒවන්නම්. වැඩිය ඕන නැහැ අපේ පැත්තේ පංසලක රෑට රෑට අනිවාර්යෙන් ඔය දේවල් වෙනවා. මිනිස්සු කියලා හදන්න බැරි නිසා නිෂ්හබ්ද ව ඉන්නවා. රන්ජා නෙමේ අපි උනත් පාර්ලිමේන්තු ගියොත් මුළු රටට ම කියන්න සාක්ෂි තියනවා. මෙතන නොදන්න මගුල් වලට පූ නොදී හිටපන්.
ඔන්න ඉතින් නොදන්න කමට කඩේ යනවා කියන්නේ ඕකට තමා..පෝන් සයිට් වලට ගිහින් සර්ච් කරලා බලපන් කොහොමද ඔය සත්ගුණවත් ශිලාවනත චීවරධාරීන් ගේ වැඩ කොහොම ද කියලා. ඊමේල් එක ඒවපන් මම ඕන නම් ගෙදරටම ඒවන්නම්. වැඩිය ඕන නැහැ අපේ පැත්තේ පංසලක රෑට රෑට අනිවාර්යෙන් ඔය දේවල් වෙනවා. මිනිස්සු කියලා හදන්න බැරි නිසා නිෂ්හබ්ද ව ඉන්නවා. රන්ජා නෙමේ අපි උනත් පාර්ලිමේන්තු ගියොත් මුළු රටට ම කියන්න සාක්ෂි තියනවා. මෙතන නොදන්න මගුල් වලට පූ නොදී හිටපන්.
පලයන් යන්න තුට්ටු දෙකේ ගොන්ස්
හාමුදුරුවන් ගෙ සීලෙ ගැන කතා කරන උඹ වගේ වටේටම බැක් සයිඩි දෙන රු1600 ට කුලියට කොටන වේ# උට්ටලා මොනවද ඩෝ මෙතන කරන්නෙ
අයි යකෝ ඇත්ත කතාකරනවුන්ට අයි ටී එන් එකේ තැනක් නැද්ද? රන්ජන් කතාකරන්නේ රටේ සත්‍යය.මේ රටේ තව තවත් රන්ජන්ලා බිහි වෙන්න ඕනේ එතකොට බොරුව යටපත් වෙලා ඇත්ත එලියට ඒවි.
සුනිල් ගොන්ස් උබ වගේ සොන්නයෙක්
බැක්සයියිඩ් ගොන්ජා වගේ සෙට් එකකින් පෝලිමක් දාගන්න ආසද
බූරු උට්ටලා හිතන්නේ රංජා උන්ට ආදරේට, රට වෙනුවෙන් කලාය කියලයි. මොලේ නැති ගැඩවිල්ලු දන්නෙ නෑ ගොන්ජා රට වෙනුවෙන් කෝල් රෙකෝඩ් කරලා ජඩපාලනේ බලු වැඩ කරගන්න තර්ජනය කරපු ඒවා
18 කෙල්ලෝ ගෙන්නගෙන බැක් සයිඩ් එකෙන් රට දියුණු කරපුවා
තොපි වගේ කොටළුවන්ට හැම පිම්පියම වීඅයෙක් නේද ඩෝ
dhananja malli ekka ekathu wela madumadawa acting ekak karanne,, chanda wadi kara ganna.
නියමයි. නැගිටලා ගිය එක හරි.
ගොන්ජා කාලකන්නියව මොකට ගෙන්න ගත්තාද