මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN “Chat & music” අතහැර ගෙදර යයි..

August 1, 2020 at 6:30 am | lanka C news
මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN “Chat & music” අතහැර ගෙදර යයි..

ඊයේ රාත‍්‍රියේ ස්වාධීන රුපවාහිනියේ පැවති ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහනෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා නැගිට ගොස් තිබේ.

එම වැඩසටහනට සහභාගි වූ සමගි ජන බලවේගය අපේක්ෂක රන්ජන් රාමනායක මහතාට විරෝධය පළ කරමින් ඔහු එතැනින් ඉවත් වී ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ බෞද්ධයාට සංඝරත්නයට අපහාස කරන අය සමගින් සුහද සාකච්ඡාවක යෙදීමට තමන් සූදානම් නැති නිසා එම පියවර ගත් බවයි.

කොන්දක් තියන පිරිමෙයෙක් දැක්කේ කාලෙකින්."හාමුදුරුවන්ට අපහස කළ රංජන් රාමණාකය සමඟ එක වේදිකාවක ඉන්න බැ. මදුමාධව chat and music වැඩසටහනෙන් නැගිට යයි."

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Freitag, 31. Juli 2020

8,893 views

59 Comments to “මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN “Chat & music” අතහැර ගෙදර යයි..”

  1. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ඒක නෙමෙයි කාරණාව මුට රංජන්වව දැක්කහම නිල්මිණි තෙන්නකෝන්වව මතක්වෙලා මුත්‍රායනවා…🐵🐵🐵🐵🐵🐵🐵

    • kkuruwita says:

      මධු මාධව හරි. රංජන් කියන මිනිහා මොකෙක්ද කියල මුලු රටම දන්නව. මිනිහ වගේ රටට ජාතියට වැඩක් නොකරපු අපතයෙක් මේ වැඩසටහනට ගෙන්නපූ කෙනා නම් මෝඩ බූරුවෙක්ම වෙන්න ඕන.

      • aniwa says:

        aniwa macho, madhu sir has served our country so much, never robbed a single rupee of our funds.
        whereas ranja has robbed billions of funds and living in luxury houses.

    • දිලිත් says:

      පිරිමිකමක් නෙමෙ චන්ද ශෝ එකක්.. උබල වගේ හරක්ගෙ ජාතිවාදේ අවුස්සල චන්දෙ ගන්න

      • ලපයා says:

        උබ හැම දේම දන්නව වගේ
        හැබැයි කුලියට ලියන්නෙ උබට ලියන්න කියල එවපු ඒවනෙ

        ඒකනෙ එකම දේ වෙන වෙන නම් වලින් හැම තැනම ලියන්නෙ

    • ලපයා says:

      ගෑනියෙක් මතක් උනහම මුත්‍රා යන ලෙඩක් තියේ නම් බෙහෙත් ගනින් ටොයියා

  2. Ali says:

    අය්යට මල්ලි දුන්නු සුපිරි ප්‍රචාරයක්.

  3. Kgs basnayake says:

    I wonder who manages itn
    Why did they bring this bastard Ranjan?

  4. Maulana says:

    මධු මාධව මෙවර පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම සිටිය යුතු කෙනෙක්. රන්ජා පුස් වීරයෙක් කියලා ඔප්පුවී හමරයි. රන්ජා මෙවර ඉල්ලන්නේ සහරාන් සහ සෆි නිර්මානය කරපු ලංකාවටම පිලිලයක් උන බටුටීන්, හකීමා, අසාත් වැනි ඌරු ත්‍රස්තවාදින් සමගයි. මධු මාධව, ගම්මන්පිල, වීරවංශ වැනි අය තමයි මුස්ලිම් ජන්දවලට කෑදර කමට ශ්‍රී ලංකාව මරක්කලුන්ට පවා නොදෙන දේශපාලකන්. මධූට ජය!!!

    • බිල්ල says:

      පබා, චතුර සේනාරත්න, රන්ජන් වැනි අපේක්‍ෂකයන්ට චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු ගම්පහ UNP කාරයන්ගෙන් කෑල්ලක්, පට්ට මොට්ට සජිත්ගේ නායකත්වය පිළිගත්තු ටැලිපෝන් කණ්ඩායම විධියට රන්ජන් හට මනාප නොදුන්නොත් තමයි පුදුමය. නමුත් මැතිවරණය නිසා දඬුවම් නියමකිරීම කලදමල තියන අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ තීන්දුව දුන්නම තමුන් ප්‍රකශකරපු මනාපය අපතේ යන බව තේරුම්ගන්න පුළුවන් ටික දෙනෙක් හෝ ඉඳීවි.

  5. PULATHISI says:

    2015 සිට අපේ රට විනාශ කළ රන් ජන් රාමනායක වැනි මුග්ධයන්ට මේ මොහොතේත් ප්‍රචාරය දීමට ක්‍රියා කිරීම පිළිබඳව ස්වාධීන රූපවාහිනි සේවයට අපේ බලවත් හෙළා දැකීම ප්‍රකාශ කරමු.

  6. Saradiel says:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්න‍ට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    එස්. මහින්ද හිමි

  7. kavirathna says:

    හාමුදුරුවෝ නෙමෙය් මොකා උනත් වෑරදිනම් වෑරදියි. මුගෙ මේ බොරු පඩ ශෝ.

  8. ale says:

    Ranjan apathaya

  9. SL MAN says:

    Hope Madu has stop using Weed !!

  10. හිටං says:

    කලු සිංහලයෙක් සතුටුයි…

Main News