මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN “Chat & music” අතහැර ගෙදර යයි..

August 1, 2020 at 6:30 am | lanka C news
මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN “Chat & music” අතහැර ගෙදර යයි..

ඊයේ රාත‍්‍රියේ ස්වාධීන රුපවාහිනියේ පැවති ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහනෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා නැගිට ගොස් තිබේ.

එම වැඩසටහනට සහභාගි වූ සමගි ජන බලවේගය අපේක්ෂක රන්ජන් රාමනායක මහතාට විරෝධය පළ කරමින් ඔහු එතැනින් ඉවත් වී ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ බෞද්ධයාට සංඝරත්නයට අපහාස කරන අය සමගින් සුහද සාකච්ඡාවක යෙදීමට තමන් සූදානම් නැති නිසා එම පියවර ගත් බවයි.

කොන්දක් තියන පිරිමෙයෙක් දැක්කේ කාලෙකින්."හාමුදුරුවන්ට අපහස කළ රංජන් රාමණාකය සමඟ එක වේදිකාවක ඉන්න බැ. මදුමාධව chat and music වැඩසටහනෙන් නැගිට යයි."

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Freitag, 31. Juli 2020

8,898 views

59 Comments to “මදුමාදව රන්ජන් සමග පැටලේ.. ITN “Chat & music” අතහැර ගෙදර යයි..”

  1. asela says:

    madhu madhawa kiyana thattayage election campaign eke slogan eka thopi dakkada …??? gampaha modayo rawatenne owata …,,,?? MATA PAKSHAYAK NAHA ATHTHA KIYANNE ….??? jaathiyak vatina kenek kiyala muoo enne ….??? patta horek puluwan nam gampahe ampahama thiyena gonnune thawath haal paaruwek parlimenthu yawanna deepalla chande me wage gon harakekuta

    • සජිත් says:

      රංජන් වගේ පිම්පියන්ව පාර්ලිමේන්තු යවපු තොපි වගේ කොටළුවන්ට මධුමාධව ගැන කතා කරන්න අයිතියක් නෑ

    • බන්ඩා says:

      ඇත්තටම රන්ජන් තමා මොනවගේ මිනිහෙක්ද කියල තමා විසින්ම පෙන්නලා දීල ඉවරය්. මදුමාධව හරි.

Main News