මදුමාධව පොලිස් අත්අඩංගුවට ගන්න සොයයි…

May 23, 2019 at 2:10 pm | lanka C news
මදුමාධව පොලිස් අත්අඩංගුවට ගන්න සොයයි…

මෑතක දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අද ලංකාදීප පුවත්පතට පවසා තිබේ.

එම සිද්ධිවලට සම්බන්ධ බව කියන රාගම හා කඩවත පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ සොයා ක්‍රියාත්මක කර ඇත.

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කිහිප වතාවක්ම පොලිසිය ඔවුන්ගේ නිවෙස්වලට ගියත් ඔවුන් නිවෙස් වල නොසිටි බවද එම පොලිස් නිලධාරියා උපුටමින් පුවත්පත වාර්තා කරයි.

මධුමාධව අරවින්ද මහතාට කිහිප වතාවක්ම පොලිසියට පැමිණෙන්නේ දැනුම්දීම් කර තිබුණද ඔහු නොපැමිණි බවද එම පොලිස් නිලධාරියා සඳහන් කර තිබේ.

අදාළ සිදුවීම් සිදුවූ දිනයේ ඒ ආසන්න කැමරාවල පටිගත වූ රූපරාමු පරීක්ෂාකර බැලීමේදී අනාවරණය වූ තොරතුරු මත මධුමාධව අරවින්ද මහතා සහ එකී ව්‍යාපාරිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී ඇති බව ද පොලිසිය කියා සිටී.

40,747 Viewers

18 Comments to “මදුමාධව පොලිස් අත්අඩංගුවට ගන්න සොයයි…”

  1. Plato says:

    This is a top priority national security issue.

    As long as Madhawa is out, the national security is in grave dander.

    Arrest him forthwith.

    • කඩුව says:

      කල කල දේ පල පල දේ …. දැන් බයේ හැඟෙනවා … පලයන්කෝ කඩුවක් එහෙම කරකවා කරකවා පොලිසියට ..චන්ඩියා වගේ. පොන්නයෙක් වගේ හැඟෙන්නේ නැතිව

      • Ranil says:

        Yes arrest him.

        Then bombs will not explode!

        Who is Saharan compared to the dander posed by Madhawa.

  2. Asanka says:

    බොම්බ හදපු එවුන්ට ඇප දෙනවා. පාරෙ ඇවිද්ද එවුන් ඇතුලට .

  3. Asaranaya says:

    ඇයි බං උඹ මෙච්චර බය පොලිසියට? උඹ පොරක් නම් පොලිසියට ඇවිත් උඹේ නිර්දෝෂී බව ඔප්පු කරපංකෝ පොන්නයෙක් නොවී. මෙහෙමත් කාලකන්නි.

    • ලක්මල් says:

      රනිල්ගෙ නිතිය…විස්වස නැති නිසයි.පොලිසිය ට එන්නෙ නෙත්තේ

      • දේවක says:

        රිමාන්ඩ් වුනොත් කුඩු ඇතුලට ගෙන්න ගන්න අමාරුයි ඒකයි

    • Angoda Buva says:

      ‍යකෝ පිස්සන් කොටුවෙ ඉන්න හැම පිස්සම කියන්නෙත් අනිත් උන්ට පිස්සු කියල. උබල වගේ පොන්නයොත් ඒ වගේ තමයි. යකෝ තොපේ යුඇන්පී එකේ මහ පොන්නයන්ට කියපන්කො තව රට විනාශ කරන්නෙ නැතිව තොලොන්ච්චි වෙන්න කියල.

    • Angoda Buva says:

      මෙහෙ ඉන්න හැම පිස්සම කියන්නෙ උන්ට හැර අනිත් හැමෝටම පිස්සු කියල. පොන්නයොත් ඒ වගේමයි. උන් කියන්නෙ උන් හැර අනිත් හැමෝම පොන්නයො කියල.
      යකෝ තොපේ UNP මහ පොන්නයන්ට කියපන්කො මේ රට තවත් විනාශ නොකර මකබෑවෙන්න කිය්ල.

  4. Dev says:

    Mara neethiya nawillak ne

  5. danuskha says:

    හරියට හරි. පොරක් වගේ ටෝක් දැම්මට මූ නපුංකයෙක්. ගම්මන්පිලට අබ සරණයි මේවගේ උන්ව තවදුරටත් තියාගත්තම​

  6. Rajasinha says:

    Mung okkoma minissu mulaa karanna pora talk daanda thamai inne. Baya gullo..Police kiyapu gaman munta hujja yanawa kakul gahenawa. Card board weerayo. Sinhala jaathiyatath kathai.

  7. vishnu says:

    ගම්මන්පිල වගේ උගත් කෙනෙක් ලඟට
    මේ වගේ හාල්පාරුවෙක් ආවේ කොහොමද.
    ඔබවත් මේක අමාරුවේ දානවා

  8. Goo Chandiya says:

    Chandiya Nondiya wela? Gangsy Pitin giyama chamdiya, thaniyen yanakota nondiya…. Goo Chandi

  9. Gayantha says:

    හැන්ගිලා ඉන්නේ අනිවා ඕකට සම්බන්ධ ඇති. මේ වගේ කාලකන්නි එල්ලන්න් ඕන මොන පක්ශේ වුනත්.

  10. Gotaimbara says:

    Real culprits are released. If you are Sinhalese, Buddhist you are destined to jail. See what happened to the Intelligence Officers, the monk who fed a baby elephant and the students who went to see what was happening in the riots.

  11. buruputha says:

    Badiuddiyata athule dura sapa. Ahinsakainva hira karanna hadanava. Madumadava hoyanna avashya ne eda Minuvangoda police ekata aapu vele arrest karanna thibbane. Ai Dan kalabale.

Main News