මදුමාධව වහාම පොලිසියට කැදවයි..

May 15, 2019 at 12:00 pm | lanka C news
මදුමාධව වහාම පොලිසියට කැදවයි..

පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා මිනුවන්ගොඩ පොලිසිය විසින් කැදවා ඇත.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ගැටුම්කාරී අවස්ථාවේදී ඒ මහතා එහි සිටීම ගැන ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු කැදවා ඇති බව වාර්තා වෙයි.

85 views
Main News