මද්රසා පාසැල් තහනම් කරනු.. ඇමති ජීඑල්ට ඇමති විමල් මත ගැටේ.. පාර්ලිමේන්තුවේදී විරුද්ද වෙයි..
November 23, 2020 at 3:50 pm | lanka C news
මද්රසා පාසල්වලට මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූ ජනවරමේ බලාපොරොත්තුව මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීම පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීම බවයි.
මෙරට ක්‍රියාත්මක මද්රසා පාසැල් අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවා හරින බව දැනට ක්‍රියාත්මක වන කොමිෂන් සභාවල දී සාක්ෂි පවා ලැබී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
අද පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදය අතරතුර දී ඒ මහතා මෙම අදහස් පළ කලේය.
කෙසේ නමුත් මීට දින දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන බවයි. ඒවා අධීක්ෂණය තම වගකීමක් බවද ඔහු කියා සිටියේය.
1500 ගණන්වල සම්ප්‍රදායික මුස්ලිම්වරු ආගම ඉගනගත්තේ මද්රසා පාසල් ගිහිල්ලද?
BAN ILLEGAL HALAL TAX ON NON MUSLIMS…
සිංහලයන් බොහෝ දෙනෙක්ට ඉස්ලම්වල තියන අතිශ්යයෙම බයංකර පැත්ත ගැන මෙලෝ දැනුමක් නැත. මුස්ලිම් නොවන රටකට මැඩ්රාසා විශාල තර්ජනයක්, කුඩා ළමුන්ගෙ මොල හෝදා අන්තවාදීන්. ඛරන තැනක්, එයින් බිහි කරන්නේ ආගමික ත්‍රස්තවාදින්. “නියපොත්තෙන් කරන්න තියනදේ පොරොවෙන් කරන්න තියාගන්න එපා”, මැඩ්රාසා වහාම තහනම් කරන්න!!!!!!
මුස්ලිම් අන්තවාදීන් බිහිකරන මද්‍රරාසා පාසැල් තහනම් කල යුතුයි …අපේ රටේ ඉස්ලාම් ෂරියා නීතිය ,මුස්ලිම් උසාවි තහනම් කලයුතුයි ..
සහජිවනේ කියමින් අපේ රටේ ඉස්ලාම් ත්රස්තවාදීන් බිහිකිරීමට ඉඩ නොදිය යුතුයි ….විමල් මද්රසා පාසැල් තහනම් කිරීමට කල ඉල්ලීම අපිද අනුමත කරමු
ගරු විමල්ට අපේ ප්‍රණාමය …මේ ප්රශ්නයේදී කොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීමට අපේ දේශපාලකයින් සිතා ගත යුතුයි …ජාතික කොඩියට පටි 2 ගැහැව්වා වගේ ,දෙමල බස රජයේ බසක් කලා වගේ අනාගතේදී සහජීවනය කියමින් අරාබි බසත් රජයේ බසක් කිරීමට ඉඩ නොදියයුතුයි
Agree they should be banned
Wimal is right. Had Saharan and his extremist gang were successful in executing their plan fully, nearly quarter of the Sinhalese population would have been massacred easily. Why still turn blind eye with taking decision.
අනිවාර්යෙන්
මේවා ඔක්කොම බොරු රගපෑම් විතරයි. අපි හිතුවේ විමල් ජාතික නායකයෙක් වෙයි කියලා, දෙන් ඔක්කොම ඉවරයි. පස්සෙ හිතෙයි යහපලනය මීට වඩා හොදයි කියලා.
5000න් මාසයක් කන්න පුළුවන්ද අපිට අමතක නෑ ඒක හොඳේ….ඔයා වැඩ්ඩ නම් තහනම් නොකොලොත් ආණ්ඩුවෙන් අයින් වෙනවද
නහින දෙහින වයසෙ ඉන්න එකෙක් කියනවා වගකීම බාර ගන්නවලු. ඔන්න ඕක තමයි කියන්නෙ මේ නාකින්ව ඡන්ද දීලා ඇඋලට ගන්න එපා කියලා. තමන්ට 2/3ක් දුන්න මිනිස්සුන්ගෙ බලාපොරොත්තු මුන්ට මතක් කරන්න අමුතුවෙන් ඕනිද.
මේවා ඔක්කොම බොරු රගපෑම් විතරයි. විමල්අතිශ්යයෙම බයංකර නායකයෙක් දෙන් ඔක්කොම ඉවරයි, 5000න් මාසයක් කන්න පුළුවන්ද අපිට අමතක නෑ
නොමිලේ දෙන 5000ත් වටිනවා ..පරිසමින් එය වියදම් කලොත් 5000 හොදටම ඇති ….අපේ රටේ මිනිස්සු නොමිලේ ලැබෙන මුදල් අරන් එකටත් දොස් කියනවා ..මේ අවාසනාවන්ත කාලයේ ජනතාව රජයට සහය දීමට කටයුතු කල යුතුයි