මද‍්‍රසා පාසැල් වසා දැමීමක් නෑ.. අධීක්‍ෂණය කරනවා..

November 21, 2020 at 1:20 pm | lanka C news
මද‍්‍රසා පාසැල් වසා දැමීමක් නෑ.. අධීක්‍ෂණය කරනවා..

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සම සිට මද‍්‍රසා පාසල් සඳහා සිසුන් ගුරුවරුන් ඇතුලත් කර ගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත් යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

මද‍්‍රසා පාසල් වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ අයවලුන් පිළිබඳ දැඩි ව අධීක්ෂණය කළ යුතු බවත් පුද්ගලයන්ගේ පසුබිම අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීම්මට එවැන්නන් යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාල පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

මද‍්‍රසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබා දෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම උගන්වනු ලබන පාඨමාලා පිළිබඳව සිසුන් බඳවා ගන්නා ආකාරය ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මද‍්‍රසා පාසල් අධීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම යුතුකම ඉටු කිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

22,552 views

31 Comments to “මද‍්‍රසා පාසැල් වසා දැමීමක් නෑ.. අධීක්‍ෂණය කරනවා..”

  1. Niroshan says:

    අනේ පරයො තමුසෙලට ජන්දෙ දුන්නෙ අපි ඔය බයිල
    අහන්න නෙමේ.බලපන්කො රීළග ජංදෙට තොපිව
    ලස්සනට ගෙදර යවන්න.පරය..

    • Dilshan says:

      What? Why do we want to allow foreign people to teach at Madrasas? You want to create terrorists? Stop this nonsense. It’s well known Madrasas are the breeding grounds for Islamic terrorists. Besides how to do background check for Arabic people? Do you think even their governments will give correct report of them? We didn’t vote GOTABHAYA to allow Madrasas. Stop bullshitting people. Ban Madrasas if not we will bring in a new face at next election and he will definitely not be Sajith or Champika

  2. John the baptice says:

    මද‍්‍රසා පාසැල් කියන්නේ දරුවන්ගේ මොලේ සේදීමක් කනගාටුයි තීරණයට

  3. සමන්ත says:

    ඔය කියන මද්‍රසා පාසැල් පකිස්තානය බංගලදේශ වගේ රටවලත් තහනම්. ඡන්ද 10ක් නිසා රටම විනාශ වෙලා ගියත් කමක් නෑ මේ අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවට. මද්‍රසා පාසැල් ලංකාවට අවශ්‍ය නෑ..අපේ රටේ කලු ලොගු දාගෙන මුස්ලිම් තොප්පිය දාගෙන දිග ලෝගු ඇදන් ඉන්න අයට දෙරණ නාලිකාවේ යන තුර්කියේ ටෙලි කතා බලලවත් හැදෙන්න බැරිද. තුර්කිය කියන්නෙත් මුස්ලිම් රටක්. ලොව විශාලතම මුස්ලිම් රාජ්‍ය යන ඉන්දුනීසියාවේ දිහාවත් බලලා ඔය අන්තවාදී ඇදුම් පැළඳුම් අවශ්‍ය නෑ කියලා හිතෙන්නේ නැද්ද. ආරාබියේ අන්තවාදීන් දිහාම බලන්නේ. අරාබියට දුන්නු කුරාණය නෙමේද තුර්කියට, ඉන්දුනීසියාවට දීලා තියෙන්නේ. අන්තවාදය පෝෂණය කරන මේ මද්‍රසා පාසැල් නිසා තමයි මේ අරාබි දේවල් මේ රටට ආවේ. මද්‍රසා පාසැල් වසා නොදමා අන්තවාදයට අනුබල දුන්නොත් වෙන්නේ යහපාලනයට වුන දේටත් අන්ත පරාජයක්..

  4. Professor 10pm Curfew says:

    Kohomada ape 3% weda?

    Mawa danna aya dannawa mama sabhawak amathanne Ayobowan, Wanakkam, Good Morning, Salamalekum kiyala.

    Mata kisima prasnayakuth nehe, meyala chanden paradunama rathu-aliya mata salakanawa…

  5. rohan says:

    මොන ආගමක් හරි මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනවානම් සත්ව හිංසනය අනුමතකරනවනම්..ඒක ආගමක් නෙමෙයි.
    එහෙම හිංසනයක් පෙළ පොතක තියෙනවනම් එක ඉවත් කරන්න ඕනේ.
    එකට තවත් ආණ්ඩුවේ සල්ලි වියදම් කර කර නියාමනය කරන්න අරක මේක කරන්න යනවා කියන්නේ මිනිසුන්ගේ බදු මුදල් නාස්තියක්.

  6. siribiris says:

    මේකේ තේරුම ඉදිරියේදී මේ උදවියට සිංහල චන්ද ගැන වැඩි බලාපොරොත්තුවක් නැහැ.

  7. S.Vitharana says:

    Professor, You must go to that school and lean some basics about real life. You are totally out of context. Such a disaster to Sri Lankan politics.

  8. Mee harak says:

    This is another boneless Betrayer .. Used his education to betray the Nation..
    Raspot Saarrrr…. One Law One Country..

  9. සාධාරණ මිනිසා says:

    අර 69 ලක්ෂ යේ ගොන් මෝඩ බයියන්ට දැන් සනීපද උඹලගෙ ඡන්දෙ ගත්තෙ මේවා කියලද

  10. Rama says:

    Modayo okata noweyi g.r chande dunne ..

Leave a Comment

Main News