මධ්‍යම කාරක සභා අනුමැතියෙන් අණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්…

February 28, 2022 at 12:02 am | lanka C news
මධ්‍යම කාරක සභා අනුමැතියෙන් අණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්…

පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එනිසා පක්ෂය වැඩපිළිවෙළට ගම් ගම් බිම් මට්ටමේ ඉතා ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

13,356 views

6 Comments to “මධ්‍යම කාරක සභා අනුමැතියෙන් අණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්…”

  1. මහජනතාව says:

    හෙල විරු රාවණ පරපුරේ බුකී විරුවනි ,
    වරෙව් යුක්‍රේනය ගැන යස්මින් සුකා නිහඬයි…
    වරෙව් ! පර බැල්ලිට පාඩමක් කියලා දෙන්න ඒකිගේ සෝශල් මීඩියා වලට..
    ගිහින් කමෙන්ට් කරපියවු !

  2. Modaya says:

    Then the central committee decides the members need more time to benefit from the current regime. There isn’t a word in the dictionary to describe people of this nature. Shakespeare was a master if describing the complex human nature. I can see him losing words.

  3. ගරසරප says:

    යකෝ මම හිතුවෙ සංවර්ධන ව්‍යාපෘති තියෙන්නේ රටට මිසක් පක්ශ වලට නෙවෙයි කියල. මේ කියන්නෙ හෙන්චයියලට.කන්න දෙන්න විදිහක් නෑ කියල නෙ. අර සනත් ලංසා ආදර අන්දරයත් එහෙම එකක් නේද?

  4. Meke inneth billionapathiyo. thawa Madi. Puduma adarayak ratata apata ol. SSC karayo epa krushi diploma karayoth horu epa upadi PAsu upadi ethi ugathun nayakayan karamu

  5. Pronto says:

    He is not happy for not giving them at least a kilometre of road construction work according to his speech.I doubt they will ever walk out of the Govt and says another reason (madyama kaaraka sabhawe anumethiya) now for the delay in walking out.

  6. reshan says:

    රිලවෝ … තෝ පල මකබෑවිලාම …කාලකන්නිය … අන්ගේ ඉදං කන කාපන් පාහරය..
    දිස්කේ අම්මට දිස්කා දී …

Main News