මධ්‍යම අධිවේගයේ ඇස්තමේන්තවට වඩා කෝටි 4000ක් ගැන අහද්දී කිරිඇල්ලට මල පනී.. මහනායක හිමිවරුන් අහිංසයකයන් කියාත් කියයි..
January 27, 2019 at 2:10 pm | lanka C news
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි සහ දෙවෙනි අදියරයන්හි වියදම ඇස්තමේන්තු කලාට වඩා රුපියල් කෝටි 4000 ක් වැඩිපුර වෙන්කර ඇති බවට කෝප් වාර්තාවේ සඳහන් කර ඇතැයි මාධ්වේදීන් විසින් කළ විමසීමට ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු දුන්නේ මදක් කෝපයෙනි.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද ඇමතිවරයා කියා සිටියේ තමන්ගෙන් ප්‍රශ්න කිරීමට පෙර මාධ්‍යවේදීන් විසින් එය කියවා අධ්‍යනය කර පැමිණිය යුතු බවයි.
මහනායක හිමිවරුන් ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න කලද උන් වහන්සේලා අහිංසකයන් බවද ඇමැතිවරයා කියා සිටියේය.
උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමක දී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
අනගාරික තුමා කියාපු කලු සුද්දන්ගේ පරපුරෙන් එන එකෙක් නිසයි මෙවැනි කථා කියන්නේ
ප්‍රබාගෙ මූන පිටිපස්සෙන් තියාගෙන
දොඩමලු වී රහසෙ සැමදේ හංගගෙන
රටම බෙදනා ව්‍යවස්ථාවද අල්ලාගෙන
කිරි ඇල්ලෙන් දොවයි දීකිරි පෙරාගෙන
patta hora mu thowa apayata edan yanne diyawannawedi hora balla
කිරිඇල්ල ලෙසට නම වෙනස් කළ ලක්ෂ්මන් පෙරේරා… මිනිසුන් රවටන්නට නමත් හොරකම් කල නඩු නැතිව වේලි වේලි සිටි පෙරකදෝරුවා දේශපාලන ගැසිලි වලින් ගොඩ ගියා… අපායෙන් නම්…
ඕන ගොනෙක්ට පුළුවන් ගොං කතා කියන්න..