මධ්‍යම අධිවේගය හොදටම කරයි.. මුල් පැය 12න් මිලියන 3කට ආසන්න ආදායමක්…
January 17, 2022 at 5:30 pm | lanka C newsමධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල එනම් ( 16-01-2022) ඉරිදා දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා ) රු. 2,805,100.00 ක ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
පළමු පැය 12 තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583 ක් ගමන් කර ඇති අතර කිසිඳු රිය අනතුරක සිදු වී නොමැත.
මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත් ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් මහජනතාවට පසුගිය සෙනසුරාදා ( 15-01-2022 ) මධ්‍යම රාත්‍රියේ සිට ඉරිදා දහවල් 12 දක්වා නොමිලේ ගමන් කිරීමට අවසර ලබා දුන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
ටොයි ජේපී උන්ට ආයෙත් කෑ ගැහැව්වැහැකි මෙන්න හොරකම් කරනෝ කියල. උන්ගෙ කාලෙ කඩවත ඉඳන් පාර හැදුවෙත් නෑ ඒකට වෙන් කරපු සල්ලිත් නෑ. උන්ට අනුව ඒවා හොරකම් නෙවෙයි..
එවුන් තමයි වහල්ලුන්ගෙත් වහල්ලු.
පේනව පේනව වහලා කවුද කියලා .
Anna hari kollo. Ayeth 2015 wage gemak gahamu
I say 3/4th of it his highway completed by previous government. Rajapaksas just put their name on it as usual.
To get the full benifit at least the Colombo Mirigama phase should be completed.
අපේ කිරිඇල්ල සර් චමිපික සර් මහන්සි උන ඒවායේ ප්‍රතිපල තමයි
බොරැ ෂෝ හලෝ පාරවල් කන්ඩද?
Roads are for travel from one place to another. They are not for eating!
However, politicians (UNP, Pohottu, SJB or JVP etc) have no right to take credit for construction of roads. They are constructed using public money. Those celebrations and name plates are a total waste of money.
ගෙන්වා ඇති පෙට්‍රලුත් බාලලු; ගැහුවොත් ජපන් වාහනත් ඉවරලු.
මොකක්ද මේ රටට වෙන්න යන්නේ??
ගෑස් පුපුරන්න පටන් අරගෙන අන්තිමට ගැස් වලින් උයන එක නවත්තන්න වුනා.
දැන් එන්ජින් විනාශ විය හැකි බාල පෙට්‍රල්..වාහන දුවන එකත් නවත්වන්න වෙයිද?
කෝටියක් විතර වටින වාහන වලට ජරා පෙට්‍රල් දාලා මොන විනාශයක් වෙයිද..
අනිත් පාරවල්වල යන්නම බෑ. සල්ලි දීලා හරි මේකේ යන්නේ ඒකයි. අනිත් පාරවල හරියට හැදුවොත් හොදයි.
Please publish the amount of money spend for the opening ceremony which took 1 hour of time. Then compare what you had within 12 hours with respect to what you spend for the opening ceremony. Then decide whether “HONDATAMA KALA ” or “HONDATAMA NOKALA”…
ජොනියාගේ මෝඩ චූන්. අපි නෙමෙයිනේ , මේ කාලකන්නි ටික නේ මෙච්චර කල් රට පාලනය කළේ. කෝ රටේ සමස්ත ජනතාවටම සහනයක්. තොපිට හෙන ගහපියව් ! අපිට මෙහෙම තත්වයක් ඇති කර දුන්නාට.
එන්නෙ රුපියල් …
Dollar වියදම් කිරීම ගැන දෙවරක් නොව දහස් වරක් සිතිය යුතුයි…..
මේ පාරට අධික මිලක් අයකරනවා. ඒ මොකද. ඒකත් ගසාකෑමක්. ජොනීගේ ගානද චීන ණය පොලියද.