මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවෙන් ජපනුන් ඉවත්වේ..
October 18, 2016 at 12:00 pm | lanka C news
යෝජිත මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ 3 වෙනි අධියරය එනම් කුරුණෑගල පොතුහැර සිට මහනුවර දක්වා කොටසේ ඉදිකිරිම් වෙනුවෙන් රජය මගින් තෝරාගත් ජපන් සමාගම එයින් ඉවත් වීමට තීරණය කොට ඇත.
මේ අනුව එම ඉදිකිරීම් සඳහා නව කොන්ත්‍රාත්කරුවකු සොයා ගැනිමට කටයුතු කරන බවත් ජපාන සමාගමත් එක්ක මේ සම්බන්ධයෙන් මාස 5 ක් පමණ කාලයක් සාකච්ඡා කල බවත් අවසානයේ එම සමාගම එම ඉදිකිරීමේ කටයුත්තේ කැමැත්ත ඉවත් කර ගත් බව මහාමාර්ග හා උසස් අධ්‍යපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල පැවසිය.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ලැබී ඇති අනෙකුත් ඉදිකිරීම් සමාගම්වල යෝජනාවන් අතුරින් සමාගමක් තෝරාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරත් පැවසීය.
ජපනා මූට කුට්ටය දෙන්න බැහැ කියලා. මෙ දේශපාලක කාලකන්නියො නිසා අපෙ රටට ලැබෙන්න තිබූ බොහෝ අයොජන වෙනත් රටවල් ඩැහ ගත්ත. ඕනෙ තරම් උදාහරණ තියෙන්නේ.
පාරවල් හදන්න ඔනෙ ගොනෙක්ට පුලුවන් කියල ජපනටත් කිව්වද දන්නෙ නැ
මොකටද ජපානෙ හපන්නු ? ඕනැ ගොනෙකුට පුළුවන්නේ පාරක් කපන්න.