මධ්‍යම අධිවේගය කියන්නේ දලදා වහන්සේ වදින්න යන පාරයි.. එය විනාශ කරන්න හදන්නේ පවුකාරයින්..
October 10, 2017 at 11:20 am | lanka C news
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය විනාශ කරන්න හදන්නෙ පව්කාරයන් බව මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
‘මේ පවුකාරයන් කඩාකප්පල් කරන්න යන්නේ දළදා වහන්සේ වදින්න යන මාර්ගයයි. වසර 2000දී හදන්න තිබූ මේ පාර පව්කාරයන් නිසා තවදුරටත් කඩාකප්පල් කරන්න ඉඩ දිය නොහැකියි.
මෙහි පළමු කොටස චීන සමාගමකට දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ කැබිනට් පත්‍රිකාවක් මගින් දුන්නේ. දෙවැනි කොටසත් කැබිනට් පත්‍රිකාව මගින් දේශීය කොන්ත්‍රාත්කරුවෙකුට දී දී තිබෙනවා. තුන්වන කොටසත් ඒ ආකාරයටම චීන සමාගමකට දී තිබෙනවා. එහි කිසිදු අර්බුදයක් නෑ’ යයිද ඇමතිවරයා පැවසීය.
Buddagema isserahate dagena hora kanaeka papeyake.
ඇත්ත.. ටෙන්ඩර් නැතුව හයිවේ හදපු කට්ටියත් ඒකට ඇතුලත්
මේ යකාත් මාර ජෝක්ස් තමයි දාන්නේ අර 1600 /= ට කොටන හිඟන්නෝ සෙට් එක වගේ. පවු අප්පා !!!!!!!!!!!
ඕනැ ගොනෙකුට ඕනැ දෙයක් කියන්න පුලුවන්..
මේ ගොනා හිතන්නෙ තවමත් ලංකාවෙ මෝඩ මිනිස්සු ඉන්නව කියල. දළදා වහන්සෙ වඳින්න යන්න හදන පාරෙන් ලොකු ගානක් ගසා කන්න යන එකට පින් අයිතිවෙයිද? මේ වගේ ගොන් හරක් ආගම ඉස්සරහට දාල මිනිස්සුන්ව මෝඩයන්ට අන්දල ගසා කන්න හදන්නෙ. තොපිට යන්න වෙනම අපායක් හදනව ලඟදිම.
මේකගෙ ෆොටෝ එක දැක්කම මට හිතෙන්නෙම වන්ගෙඩියක දාල කොටන්න.
යකෝ තොට හෙන හත වදිනවා, තොගේ හොරකම් වලට දළදා වහන්සේ ගාව ගන්න එපා. තොපි හොරකම් කරන්න හදන්නේ අපිට දළදාව පෙන්නලද. අර රදාගෙදර පොන්න හැරිය බියර් හදන්න වී විකුණලා කොමිස් අරගෙන අහුවුනාම කිව්වේ පහුගිය චන්ද වලට වියදම් කරන්න ගත්ත නය බේරන්න කියල. උබ මොකටද ඔය එකතු කරන්නේ. රනිල්ගේ සේප්පුව පුරවන්නද නැත්නම් ලබන චන්දෙටද එහෙමත් නැත්නම් ව්‍යවස්ථාව සම්මත කරගන්න ඕන චන්ද ටික සල්ලි වලට ගන්නද. කොහොම වුනත් ලබන මහා මැතිවරණයෙන් පස්සේ තොපිට මේ රටේ ඉන්න බැහැ මිනිස්සු ගල් ගහල මරනවා. දූ සිගිත්තත් එක්ක රට පැනපන්. දූ සිගිත්ත අතයට කොන්තරාත් දීල හම්බ කරපුවත් ඇතිනේ.
අපිට පව් නොදී මේ රට විනාශ නොකර මකබෑවිල පල.
Dalada wandinna hadana paren Salli gahana thaththala duulath apaye yana bawa amathaka karanna epa.
කිරිඇල්ල යනු බැදුම්කර මගඩියේ මහා මොලකාරයාගේ ගෝලයා. මෙයාට බන්නින එපා. රනිල් පව් නේ ..
eka tamai dalada wahanse wadinna yana pare komis gahana paga gahana onama gonekta henama gahanna ona dan ona gonekta paga gahanna puluwanne munta hena gahala maka bawila yanna onee
Me hora hadanne bududahama issarahata dala muge hora wahaganna . Gonallata dalada
wahanse gana dan thiyena kakkuma baluwama baudda apita puduma adambrai .
ඇමති කිරිwaල්ල අධිවේගයෙන් අවුරුදු සියයකට ඇතිවෙන්න හොරාකාලා..
මරාගෙ එවුන්ගෙ ඉරිසියාව හා කුහක කම පේනවා ඕක මරා හැදුවනම් බයියො ටික කියයි කොහොමද අපෙ මහරජාගෙ වැඩ කියල. දැන් කියන්නෙ යහපාලනෙන් කරපු එක වැඩක් පෙන්නන්ඩ කියලා ඉදිරියේදී බයියන්ට ඒ කතාව කියන්ඩ බැරිවෙන නිසයි ඕක කඩාකප්පල් කරන්ඩ හදන්නෙ. මරා හදපු දක්සින හයිවේ එක දැනටමත් සමහර තැන් ගිලා බැහැල ඕන හොනෙකුට හයිවේ හැදුවහැකිනෙ.