මධ්‍යම අධිවේගය මහා මුදල් නාස්තියක්.. හදන්නේ රත්ත‍්‍රං වලින්ද.. – අසාද් සාලි

September 14, 2017 at 3:24 am | lanka C news
මධ්‍යම අධිවේගය මහා මුදල් නාස්තියක්.. හදන්නේ රත්ත‍්‍රං වලින්ද.. – අසාද් සාලි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම් කරන්නේ රත්තරං වලින්දැයි සිතෙන තරමට එහි වියදම් ඉහල ගොස් ඇති බව මාධ්‍ය හමුවක් අමතමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පැවසීය.

මෙමගින් මහා මුදල් නාස්තියක් සිදු වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහා මෙම තත්වය ගැන මැදිහත් විය යුතු බවත් ඔහු සදහන් කරයි.

80 views