මධ්‍යම අධිවේගී ටෙන්ඩරය ගැන උතතර නැතිව ඇමති කිරිඇල්ල මාධ්‍ය හමුවෙන් පැන යයි..[Video]
September 21, 2017 at 10:00 am | lanka C news![මධ්‍යම අධිවේගී ටෙන්ඩරය ගැන උතතර නැතිව ඇමති කිරිඇල්ල මාධ්‍ය හමුවෙන් පැන යයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/09/kiri.jpg)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබා දීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ඇමති ලක්ෂමන් කිරිඇල්ලගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරමින් සිටියදී ඒබාට පිලිතුරු නොදී ඇමතිවරයා යන්නට ගියේය.