මධ්‍යම කදුකරය අධි ශීත වෙයි.. තේ ගස් පිලිස්සී යයි..
December 17, 2018 at 5:30 pm | lanka C news
මධ්‍යම කදුකරය පුරා මේ දිනවල අධික සිතල කාලගුණ තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම එලවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වි ඇත.
අලුයම් කාලයේ සිට රාත්‍රි කාලය තෙක්ම මෙම අධික සිතල කාලගුණ තත්ත්වය පවතින අතර පවතින අධික සිතල කාලගුණ තත්ත්වයත් සමග තේ වගාවට මෙන්ම එලවළු වගාවටද බලපැමක් එල්ල වි ඇති බව වතු අධිකාරිවරුන් සහ එලවළු ගොවින් පවසති.
අධික සිතල හේතුවෙන් තේ ගස් පිලිස්සි යන බවයි වතු අධිකාරිවරුන් කියයි.
පවතින අධික සිතල කාලගුණ තත්ත්වය හමුවේ වැවෙන සිමිත තේ දළු ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන තේ කොළ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවද වතු අධිකාරිවරුන් කියා සිටියි.
පවතින අධික සිතල කාලගුණ තත්ත්වය ඉදිරියේදි මල්තුහින පතිත විම දක්වා වර්ධනය වන බව එලවළු වගා කරන ගොවින් කියා සිටියි.
– හැටන් රංජිත් රාජපක්ෂ
බටලන්දේ වාදකයා නැවත රටේ පාලකයා වීමේ සාපය ….ස්වභාව දර්මයෙන් අනතුරු හගවයි
තව තවත් රටේ ජාතික වන රක්ෂිත කපපල්ලා , තවත් කාලගුණ විපර්යාස දකින්න පුළුවන්
යුක්තිය රකින්න කිය කියා පර
බල්ලො පත් වෙනකොට කොට ස්වභාව ධර්මයත් කෝප වෙනවා.
ado wesamuni,tho ara wesiyekuta thaaththalaa 100k hukaala lebuna elaanedaban?eka vennethi umbe namath
wesamuni wune.
Samanalayekuta kelin wela bola.
5 ස් වෙනි වරට අගමැති කම ගත් සාපය