මධ්‍යම කදුකර ජල පෝෂක රක්‍ෂිතවලට ගිනි තබයි.. අක්කර ගණනාවක් විනාශයි…

March 2, 2020 at 5:30 pm | lanka C news
මධ්‍යම කදුකර ජල පෝෂක රක්‍ෂිතවලට ගිනි තබයි.. අක්කර ගණනාවක් විනාශයි…

උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට පහලින් වු වන වගා රක්ෂිතයක (01) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 50 පමණ වන වගා රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශවි ඇත.

හැටන් ස්ටැඩන් වතු යාය මගින් එම රක්ෂිතයේ යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදු කර තිබු අතර, කිසියම් පිරිසක් විසින් (01) දින පස්වරු 4ට පමණ වන වගා රක්ෂිතයට ගිනි තබා තිබුණි.

(01)දින පස්වරුවේ සිට (02) දින අලුයම තෙක් ගින්න පැතිර ගිය අතර , ගින්න උඩරට දුම්රිය මාර්ගය ආසන්නයටද පැතිර ගොස් තිබුණි.

අලුයම් කාලයේ හැටන් ප්‍රදේශයට පැමිණි අධික පිණි සහිත සිතල කාලගුණයත් සමග පැතිර ගිය ගින්න නිවි ගොස් ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස තුනක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් කදුකරයේ රක්ෂිත ගණනාවකට ගිනි තබා මේ වන විට විශාල පරිසර හානියක් සිදු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,398 Viewers

17 Comments to “මධ්‍යම කදුකර ජල පෝෂක රක්‍ෂිතවලට ගිනි තබයි.. අක්කර ගණනාවක් විනාශයි…”

  1. Daya says:

    මේ වගේ එවුන්ට තමයි කොරෝනා හැදෙන්න ඕනෙ.

    • මුස්ලිම් ආක්‍රමණයේ දෙවෙනි ක්‍රමය...!🐷 says:

      මේ තමයි කැලෑ එලිකරන ලේසිම ක්‍රමය….!😥😥
      ඊට පස්සේ ඔතන සුපිරි ගෙවල් ටිිකක් ‘ හම්බයො ‘ හැදුවේ නැත්තම් බලමුකෝ…😲😲
      මුස්ලිම් ආක්‍රමණයේ දෙවෙනි ක්‍රමය…!

  2. Kasun Perera says:

    ගිනි තියපු උන් ඉතින් ගෑස් ටැන්කියක් පුපුරල හරි මැරිලා යනවා….ඒක ස්වාභාවදහමෙන් ගානට වෙයි😌✋

  3. Wijebahu says:

    OMG. This government is wrecking the environment or just let it happen. time for people to come on to the streets and chase this government away

  4. හසිත says:

    රජය සිදුකරමින් පවතින අධිවේගී සංවර්ධනය බලා සිටීමට බැරි සැබෑ ඊර්ෂ්‍යාවකින් පසුවන තුච්ඡයින්ගේ මජර වැඩක් .

    • Love nature says:

      තේ වතු දෙමළ කොළණි සෑදීමට තමයි මේ තේවතු අවට කැලෑ ගිනිතියන්නේ ? මේ රටේ ආරක්ෂක අංශ මේ ගැන ඇයි පරීක්ෂණ කර අපරාධකාරයින් අත්අඩංගුවට නොගන්නේ ? මෙයින් රටට සිදුවන්නේ බලවත් විනාශයක් .සුළුජාතීන්ගේ ජන්දේ ලබා ගැනීමට රටේ දේශපාලකයින් නිහඩව සිටින බවයි පෙන්නේ ..ඇත්තෙන්ම අපේ රටේ ,ජනතාව හරි මේ කැලෑ ගිනිතියන අපරාධකාරයන් අල්ලා ගැනීමට කටයුතු කල යුතුයි. සිංහලයෙනි ඇස් ඇරපල්ලා
      අපේ කදු රට ආරක්ෂා කරපල්ලා ..උතුර නැගෙනහිර වගේම කදුරටත් සිංහලයට අහිමි වෙමින් පවතිනවා බලා සිටීමට කාලයක් නැහැ

  5. Saibal says:

    Gota this is bad publicity for you before elections. Catch the culprits and arrest them

  6. kkuruwita says:

    යුකෙලෙප්ටස් වන වගාවක් නෙ ! අපි දැන් අපේ රටට උරුම දේශීය ගස් වන වගාවල් ලෙස ප්‍රචලිත කරමු.

  7. HENA says:

    kalakanni

  8. HENA says:

    me sakkili allann a epa,, du tu thena mara damanna one… karana sakkli weda

  9. බුල්ටො says:

    මරක්කලයන් ඉඩම් අල්ලන්න කරන වැඩ

  10. Eiffel says:

    ආාාා යුකැලිප්ටස්ද ? එහෙනම් කමක් නෑ.. ඕවා පරිසරය නවන , ජල උල්පත් විනාශ කරන ශාඛ.. ගිනිතියලා කුඹුක්, ඇහැල, නා, කොහොඹ වගේ හොඳ ගස් ටිකක් හිටවමු.. වැහි පොදක් ගහනකොට නාය යන එක නවතීවි…

  11. Kalana says:

    Hambayange wedak wenna puluwan… Rata allana magadi…

  12. කිරිමෙල් says:

    රටවල් කීපයකම කැලෑ ගිනිගන්නෙ අැයි?
    අපටත් ඒ විනාශයද!

Main News