මධ්‍යම දස දෙනෙක් පොහොට්ටුවට එක් වෙයි.. මහ ඇමතිට බහුතරය පෙන්වන්න අසීරුයි..
June 20, 2018 at 11:20 am | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්දානය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වන බවත් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කටයුතු කරන බවත් සදහන් කරති.
මහනුවර මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය සභාපති කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී. රත්නායක සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගුණතිලක රාජපක්ෂ, නිමල් පියතිස්ස, වීරසිංහ අලුත්ගමගේ, කමල් බෙලිගොල්ල, ටී.ජී. ජයතිස්ස, පරාක්‍රම දිසානායක, තිලක් බණ්ඩාර, ජී. ජයසිංහ යන පිරිස මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
මධ්‍යම පලාත් සභාවේ සංයුතිය ආසන 58ක් වන අතර මෙම ඉවත් වීම සමග මහ ඇමතිවරයාට සිය බහුකරය පවත්වාගෙන යාම අසීරු වනු ඇත.
එක්සත් ජාතික පක්ෂයේ 16ක්, ලංකා කම්කරු කොංග්‍රසය 06ක්, මුස්ලිම් කොංග්‍රසය 02ක්ද සභාව නියෝජනය කරයි.
Anatha wenna issella paninawa aiti. Habai ape waidi chanda gath aluth sabapathi warunta aniwaryayen palath saba illanna pramukathwaya denna ona passe maikata ringanna hadana ayata pera.
ඤානසාර සහ 16 කණ්ඩායම යනු පොහොට්ටුව බිඳවීමට සිරිසේන ඇටවූ උගුල්ය. දැනටත් 16 කණ්ඩායම පොහොට්ටුවේ මත ගැටුම් ඇතිකර ඇත. ඒ අතර මහින්ද පාක්ෂිකයන් විශාල පිරිසක් ඤනසාරගේ ජම්පර් නාඩගමට රැවටී ඔහුට ආකර්ශණය වෙමින් සිටී. ඤානසාර 2020 ජනපතිවරණයට තරඟ කලොත් ලක්ෂ හතරක් පහක් චන්ද පොහොට්ටුවෙන් ඔහු වෙත කැඩෙනු ඇත.
Why does the Ranil-Maithree Government in Sri Lanka trying to pay compensation to the terrorists who tried to divide the country? Video
https://lankavoiceblog.wordpress.com/
maha emathi digu kalak hitya… kala bebaleemak netha …manussa sari andala kal keliya mathakada. meyatath sariyak andala gedara yawamu susdususkam S..S.C pamanai guru puhunuwa professional
satha pahakwath wedak nethi manussayek meyage wathkam balanna prakoti ganan hamba kala PALATHATA KALA labbak netha nodokin