ආණ්ඩුකාරයන් පළාත් වල පාසල් පාසැල් වහද්දි ධ්‍යාපන ඇමති රටේම පාසල් වහයි….

January 13, 2019 at 4:40 pm | lanka C news
ආණ්ඩුකාරයන් පළාත් වල පාසල් පාසැල් වහද්දි ධ්‍යාපන ඇමති රටේම පාසල් වහයි….

මධ්‍යම පලාත තුල සියළු පලාත් සභා පාසල් සදහා හෙට 14 සදුදා දිනය නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මධ්‍යම පලාත් සභා ලේකම්වරයාට නියෝග කර ඇත.

15 දිනයේ (අගහරුවාදා) ට යෙදෙන දමිළ ජනතාවගේ තෛෆෝංගල් දිනය වෙනුවෙන් මෙම නිවාඩු දිනය ලබා දී ඇත.

අදාල නිවාඩු දිනය වෙනුවෙන් වෙනත් හිලව් සතියක පාසල් පැවැත්විය යුතු බවද එම නියෝගය මගින් ආණ්ඩුකාරවරයා විසින් තව දුරටත් නියෝග කොට තිබේ.

උතුරු පළාත් නව ආණ්ඩුකාරයා ද මීට පෙර උතුරු පළාත තුළ සියළු දෙමළ පාසල් හෙට දිනයේ වසා දැමීමට නියෝග කර තිබිණි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දන්වා තිබෙන්නේ හෙට දිනයේ රට පුරා සියලු දෙමළ පාසල් වසා දමන බවටයි ඒ වෙනුවට වෙනත් දිනයක පාසල පවත්වන බවද ඒ මහතා සඳහන් කළේය.

26,874 Viewers

6 Comments to “ආණ්ඩුකාරයන් පළාත් වල පාසල් පාසැල් වහද්දි ධ්‍යාපන ඇමති රටේම පාසල් වහයි….”

  1. Love nature says:

    හින්දු ආගමත් බෞද්දයන්ගේ කරේ බලෙන් පැටවිය යුතුද?

  2. Independent Buwa says:

    මෙම තීරණයේ ඇති වරද කීම ?

  3. ගිරවා says:

    මේක දෙමළ රාජ්‍යක් නොවේ විරාජ් කාරියවසම් ඔය තරම් උතුරේ දෙමළ ආණ්ඩුකාරයන්ට බයද ?නැත්නම් දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩයක්ද ? අපේ රට විනාශ කිරීමට ජාතිවාදී සුළු ජාතීන්ට සහය දෙන්නේ අපේම සිංහලයෝ ..මේ ආණ්ඩුවේ ඉන්නේ පබයෝ දේශපාලකයෝ නොවේ

  4. Vasana says:

    දෙමල ජාතිවාදීන්ට ඊළම ලබා දුන්නොත් කොහොමට සිටීද ? සිරිසේන සිංහල රටේ සිංහල ආණ්ඩුකාරයන් පත් නොකර දෙමල ජාතිවදිට ආණ්ඩුකාර ධුර ලබා දීමෙන් ඔබ උත්සාහ කරන්නේ මොන සංහිදියාවක්ද ? අපේ සිංහල මව් බිම විනාශකර සුළු ජාතීන්ගේ වහලුන් බවට මහා ජාතිය පත් කිරීමද මේ උත්සාහ කරන්නේ ..කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යන්න …කොටින්ගේ පබයෙක් අපේ රටේ පාලකයා වශයෙන් අපට අවශ්‍ය නැත
    අධ්‍යාපන අමාත්‍ය විරාජ් ජාතිවාදී කොටින්ගේ පබයෙක් නොවී ඉල්ලා අස්වී ගෙදර යන්න
    උතුරු පළාත තුළ සියළු දෙමළ පාසල් සිංහල පාසල් බවට පත් කරනු ..රටේ ජාතවාදය පැතිරෙන්නේ මේ දෙමළ භාෂාව රජයේ භාෂාවක් ලෙස පිළිගනිම නිසායි
    සියලුම ලංකාවේ සිටින දමිල ජාතිකයන්ට සිංහල ගැනීම අනිවාර්ය කරනු ..සුළු ජාතිකයන්ගේ භාෂාවක් අපේ සිංහල මව් බිමට අවශ්‍ය නැත

  5. maraya says:

    අධ්‍යාපනඇමති විරාජ් දැන් වැඩ කරන්නේ උතුරේ දෙමල ආණ්ඩුකාරයාගේ අවශ්‍යතාවයන් සපුරා දීමටද ? කොන්දපන නැති දේශපාලුවන්ට ඇමතිකම් දීමේ විපාකය ..හොද හොද සෙල්ලම් අපිට තවත් බලා ගත හැකියි ..
    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

  6. තෛපොංගල් says:

    දෙමළ මාධ්‍ය පාසැල් පමණක් වැසීම ප්‍රමාණවත් නේ ද?

Main News