මධ්‍යම පලාතේ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යයි… නව රෝගීන් පිට පලාත්වලට යැවේ..

April 29, 2021 at 1:20 pm | lanka C news
මධ්‍යම පලාතේ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යයි… නව රෝගීන් පිට පලාත්වලට යැවේ..

මධ්‍යම පළාතේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම මේ වන විට උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.

එනිසා නව ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇතැයි ද ඔහු සදහන් කරයි.

දැනට ඇති වී තිබෙන තත්ත්වය මත මධ්‍යම පළාතෙන් හමු වන කොරෝනා ආසාදිත පුද්ගලයන් වෙනත් පළාත්වල ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමට සිදුව තිබෙන බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් සඳහන් කළ කරනු ලැබේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

31,356 views

9 Comments to “මධ්‍යම පලාතේ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යයි… නව රෝගීන් පිට පලාත්වලට යැවේ..”

  1. මෝඩ බයියා says:

    අපි තමා හොදටම කලේ ත්‍රස්තවාදී එලෝපු විදිහට කොරෝනාත් එලෝනව කියාල ලෝකෙ හොදම අපි කියල වගු ප්‍රස්තාරත් පෙන්නල අපේ සර්ල අපිට අවුරුදු කන්න ට්‍රිප් යන්න ඕසෙට රට ඇරල දුන්න.දැන් අපි කාටත් ඇරිල.

    • Ruhdtug says:

      Ithin ey umba era gaththe?

    • සනත් ඉතාලිය says:

      සර් උබට සරමක් ඇදගෙන ඔලුවෙන් හිටගන්න කිව්වොත් උබ හිටගන්නවද? පල පල යන්න කුලියට ලියන්න

  2. dest says:

    gotabaya palayan rata kanne nethiwa tawath prethya lock down karapan huttho

    • Ruhdtug says:

      Api thawa thiyagannawa… api patta bayyo harida.. aasa ethine ranil hamu hari sajith baby hari genda?? Hik!

  3. සංචාරක බුබුළ says:

    ගම්පහත් ඔහොම උනා … Take it easy …

  4. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    අධික ශබ්දයෙන් කෙරෙන ලවුඩ්ස්පීකර් ආගමික වතාවත් නිසා රෝගීන්ට නිදහසේ ඉන්න නැහැ. දැන් හැම ගෙදරකම වාගේ ටී.වී / රේඩියෝ / ජංගම දුරකථන ඇති නිසා කැමැති නම් එව්වායෙන් බණ පිරිත් අහන්න පුළුවන්. පන්සලේ ඉඳන් ගමේ කෙලවරට ඇහෙන්න දැමීමෙන් වෙන්නෙ ශබ්ද දූෂණයක්..නීතිය උල්ලංඝණය කිරීමක් …

    • අල්ලෙහුක්බ says:

      අපිට මේ රට එපා වෙලා තියෙන්නෙ. බංගලි වත් යන්න ඕන.

    • පචයා says:

      මුස්ලිම් අපිට තහංචි දැමමොත් පකෙන් හිටවනව

Main News