මධ්‍යම පළාත් විපක්‍ෂ නායිකා රේණුකා හේරත් අභාවප‍්‍රාප්ත වේ..

March 13, 2017 at 8:02 am | lanka C news
මධ්‍යම පළාත් විපක්‍ෂ නායිකා රේණුකා හේරත් අභාවප‍්‍රාප්ත වේ..

මධ්‍යම පළාත් සභවේ විපක්‍ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය අද අලූයම් කාලයේදී අභවප‍්‍රාප්ත වී තිබේ.

නුවර රෝහලේදී අය මෙසේ මිය යන විට වයස අවුරුදු 72ක් විය.

ඇය එජාප ආණ්ඩු සමයන්හි ඇමති ධුර කිහිපයක්ම දරා තිබේ.

දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියයි.

125 views
Main News