මධ්‍යම මහ ඇමතිකම එජාපයට ඉල්ලයි.. හරීන් ඌවේ මහ ඇමති වූ නීතියමයි..

May 15, 2017 at 12:00 pm | lanka C news
මධ්‍යම මහ ඇමතිකම එජාපයට ඉල්ලයි.. හරීන් ඌවේ මහ ඇමති වූ නීතියමයි..

අද වන විට මධ්‍යම පළාත් සභා බහුතර බලය එක්සත් ජාතික පක්ෂය ෂතු කරගෙන සිටින නිසා මධ්‍යම පළාත් මහඇමැති ධූරය ලබා දෙන්නැයි එම පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීවරු පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

අදාල ලිඛිත ඉල්ලීම රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වෙත ලබා දීම සදහා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට භාර දී ඇත.

මේ ආකාරයෙන්ම සන්ධානයකට බහුතර බලය තිබූ ඌව පළාත් සභාවේද 2015 වසරේ එජාපය විසින් හරීන් ප‍්‍රනාන්දු මහතා මහ ඇමති ධුරයට පත් කර ගනු ලැබුන.

7 views
Main News