මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්

September 2, 2019 at 10:36 pm | lanka C news
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්

තමන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුදල් ගසා කෑ බවට චෝදනා එල්ල වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් එම අරමුදල් ලබාගෙන රටපුරා වෙහෙර විහාරස්ථාන ගොඩනැගීමට කටයුතු කරන ලද බව ඔහු සඳහන් කළේ ය.

එසේ නොකළේ නම් එම මුදල ස්ථිර තැන්පතුවේ තිබියදී රුපියල බාල්දු වීම සමග බාල්දු වී යන බවද ඔහු සදහන් කලේය.

නැති වූ බව කියන සෑම මුදලක්ම මෙරට පන්සල් පද්ධතිය තුල ඇතැයිද ඇමතිවරයා එහිදී පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්පාර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ඇමතිවරයා යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් කෝටි 120 ක මුදලක් අතුරුදහන් වී ඇතැයි මෑතකදී චෝදනා එල්ල විය.

මධ්‍යම සංස්කෘතික අරමුදලින් කෝටි 120 ගත්තේ රුපියල අවපාතවන නිසාළු☺️☺️

Gepostet von Sri AV TV Network am Sonntag, 1. September 2019

112 views

28 Comments to “මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්”

  1. Chethiyasena says:

    Damn it!
    He just admitted he misappropriated “ PUBILIK POROPOROTY”!

    Arrest an remand with no AEPA?

    Great stuff for Sooththarapuncha!

    🙂

  2. Asoka Liyanage says:

    එල එල සජිත්. අපි EPF අරමුදල ද අදිමු. අර්ගෙන පත්තර රූපවාහිනී රේඩියෝ දැන්වීම් ට්කක් පොස්ටර් ටිකක් ගහලා. 70 සේවකයන් අවශ්‍ය ආයතන්‍යට 1400 දාලා ඔය අරමුදල් වලට අගයක් දෙමු.

    මේ වගේ මී හරකුන් දේශ පාලුවන් පාර්ලිමේන්තු වෙන් පන්නා දැමිය යුතුය.

  3. Sun says:

    That is the way he is planning for the country my dear friends. No point of working till morning without knowing how to do is the problem. At the moment some do not know what to do and others know but they don’t want to do. It has been happening like for the past 70 years. That is the reason for the collapsed country and the economy. Need trustworthy people to lead the country.

  4. Janaka from Matara says:

    Did someone say this guy has a degree in economics from somewhere?

  5. Sunil J Dahanayake says:

    This is a misuse of public funds. The government do not have money to pay salaries for public servants.

    There should be a legal action against this. All this money go to commissions and cachers of this man.

  6. Sura says:

    අයියෝ රුපියල බාල්දු වෙන එක නවත් වන්න මෙයා කරල තියන දේ , මූ වගෙ එකෙක් ද 2020 ජනාධිපති වෙන්න හදන්නේ .

  7. Paul says:

    Why on earth are so called educated ministers like Harsha and Eran support a man who admits to pulling out 1.2 billion of CCF funds saying that if it is left in FDs it will depreciate?
    He should be prosecuted and jailed.

  8. Nana says:

    Were they Dollar Deposits?

  9. prabath says:

    Thatha wage thamai puthath…..

  10. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    දේශීය මුදලේ අගය බාල්දුවීම ආශිර්වාදයක් වශයෙන් සලකන ජනාධිපති අපේක්ෂකයෙක් ලෝක ඉතිහාසයේ ඉන්නෙ අපේ රටේ. ආර්ථික ප්‍රතිපත්තියක් ඇති නායකයෙක් රුපියලේ අගය ස්ථාවරව තබාගන්න උත්සාහ කරනවා විනා බාල්දු කරන්නේ නැහැ. මෙයා ජනාධිපති වුණොත් සිරිසේනට වඩා ගොන් ආතල් ජනතාවට ලබාදෙනවා.

Main News