මධ්‍ය කදුරකරයේ කෑලි කැපිය හැකි මීදුමක්.. වාහන ගමනාගමනය ඉතා සෙමෙන්..
July 15, 2018 at 12:40 pm | lanka C news
මේ දිනයන්හි මධ්‍යම කදුකරයේ බොහෝ ප්‍රදේශවල දැඩි මීදුම් තත්වයක් පැවතීමෙන් ගමනාගමනයට දැඩි දුෂ්කරතා පැමිණ ඇත.
නුවරඑලිය, හැටන්, මස්කෙලිය, බගවන්තලාව, නොටන්බ්‍රිජ් ප්‍රදේශවල මෙම තත්වය වැඩි වහයෙන් ඇතිව තිබේ.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනේ එම ප්‍රදේශයන්හිදී ඉදිරි ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිල්ලෙන් රථ වාහන ධාවනය කරන ලෙසයි.