මධුමාධව අරවින්ද ට රටින් පිටවීම තහනම් කෙරේ.. අධිකරණයෙන් නියෝගයක්….

May 27, 2019 at 3:00 pm | lanka C news
මධුමාධව අරවින්ද ට රටින් පිටවීම තහනම් කෙරේ.. අධිකරණයෙන් නියෝගයක්….

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු තවත් දෙදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිසිය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමක් මත මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

පසුගියදා මිනුවන්ගොඩ දී ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මධුමාධව අරවින්ද මහතා පොලිසිය විසින් කැඳවා ඇතත් ඔහු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

19,055 Viewers

4 Comments to “මධුමාධව අරවින්ද ට රටින් පිටවීම තහනම් කෙරේ.. අධිකරණයෙන් නියෝගයක්….”

  1. එක්නැලිගොඩ says:

    ඒකට කමක් නෑ. රිෂාඩ්ට රට යන්න පුලුවන්නේ.

  2. සමන්කුමාර says:

    රටේ සැබෑ ප්‍රශ්නය ස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය මිසක මධු මාධව නෙමෙයි.

  3. දයා says:

    මධු බෝම්බ හැදුවද මිනී මැරුවද කොල්ල කෑවද බැංකු කැඩුවද නෑනේ. පාරේ ඇවිද ගියා විතරයි.

  4. Nishantha says:

    Ape ekek pare awidagena giyoth loku daduwam.ara rish.badudeen mukkan gihin awa.uta no problem.hama thaninma apitamai kelinne.ape nayakayo bala lobi kamata parayange chanda ganna apiwama billata denawa.wahama loku peraliyak awashyai

Main News